BIT කරන අය එන්න මෙතෙන්ට

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මේ වෙනකොට BIT කරන බාගයක් Exam ලියන අතරේ තවත් බාගයක් ගංවතුර නිසා අසරණ වෙලා ඉන්නව. මගේ BIT කරන යාලුවෝම ඉන්නවා අවතැන් වෙලා කිසිම දෙයක් කරගන්න බැරිව.UCSC එකට මේක ගැන කිසිම ගානක් නෑ,මේ Group එකේ Members ලා 6000කට වැඩිය ඉන්නව,අපි හැමෝම එකතු උනොත් අඩුම තරමේ සතියක් දෙකක්වත් Exam කල් දාල ගංවතුර නිසා අසරණ වුන ලමයින්ට පොඩි හරි අවස්තාවක් අරන් දෙන්න පුලුවන් ආයේ Exam එකට සූදානම් වෙන්න.තනි තනිව කිවුවට මේ ඒ අයට තේරෙන් නෑ,ඒක නිසා අපි හැමෝම එකතු වෙලා එකම ෆෝමැට් එකකින් Mail එකක් දාමු.අඩුම තරමේ Sem 3, Sem 5 Exam වත් කල් දාලා හැමෝටම ලියන්න අවස්තාවක් දෙන්න කියල.කට්ටිය මොකද කියන්නේ..6000න් අඩුම 1000ක් වත් mail කලොත් මේ ගැන බලයි අදාල කට්ටිය.දන්න හැමෝටමත් කියමු අපි මේ ගැන.පුලුවන් කෙනෙක් ඉන්නවනන් හොද ෆෝමැට් එකක් දාන්න,එතකොට අපි හැමෝටම ඒක යවන්න පුලුවන්.හැමෝම ගැන හිතමු අපි... othanin issuwe https://www.facebook.com/groups/146813728763076/
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    අද ගාල්ලේ නං ගොඩක් ළමයි අඩුයිලු..මගේ යාලුවෙක් කිව්වේ..ඌට කියලා තියෙන්නේ EDC එකෙන්..උට අද තියෙන විභාගෙට යන්න විදියක් තිබුනේ නැහැ (අද යන්න බැරිවුනේ ගංවතුරක් නිසා නෙමෙයි, කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් නිසා)...දැන් හෙට ඒකට යන්නත් ඌට වෙන ගංවතුර සීන් එක නිසාම ප්‍රශ්නයක් වෙලා, ඒක අහන්න කෝල් කරලා තියෙන්නේ..එථක්තොඅ තමයි කියලා තියෙන්නේ...
    Ow lami 100k wage indiye....wadak na ban katha karala :frown::frown:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මේ වෙනකොට BIT කරන බාගයක් Exam ලියන අතරේ තවත් බාගයක් ගංවතුර නිසා අසරණ වෙලා ඉන්නව. මගේ BIT කරන යාලුවෝම ඉන්නවා අවතැන් වෙලා කිසිම දෙයක් කරගන්න බැරිව.UCSC එකට මේක ගැන කිසිම ගානක් නෑ,මේ Group එකේ Members ලා 6000කට වැඩිය ඉන්නව,අපි හැමෝම එකතු උනොත් අඩුම තරමේ සතියක් දෙකක්වත් Exam කල් දාල ගංවතුර නිසා අසරණ වුන ලමයින්ට පොඩි හරි අවස්තාවක් අරන් දෙන්න පුලුවන් ආයේ Exam එකට සූදානම් වෙන්න.තනි තනිව කිවුවට මේ ඒ අයට තේරෙන් නෑ,ඒක නිසා අපි හැමෝම එකතු වෙලා එකම ෆෝමැට් එකකින් Mail එකක් දාමු.අඩුම තරමේ Sem 3, Sem 5 Exam වත් කල් දාලා හැමෝටම ලියන්න අවස්තාවක් දෙන්න කියල.කට්ටිය මොකද කියන්නේ..6000න් අඩුම 1000ක් වත් mail කලොත් මේ ගැන බලයි අදාල කට්ටිය.දන්න හැමෝටමත් කියමු අපි මේ ගැන.පුලුවන් කෙනෙක් ඉන්නවනන් හොද ෆෝමැට් එකක් දාන්න,එතකොට අපි හැමෝටම ඒක යවන්න පුලුවන්.හැමෝම ගැන හිතමු අපි... othanin issuwe https://www.facebook.com/groups/146813728763076/
    Already sent bro..eth ada liyapu nisa oke wenasak wei kiyala hthanna amarui...Namuth wensak wewa kiyala parthana karamu :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙ නුල හොයාගන්න බැරිව උන්නේ:baffled::baffled:.උබලට කියන්න දෙයක් තියේ:dull::dull::dull:,අර එක්සැම් කල් දාන්න කියල ගෙම ඉල්ලලා ඇමතිවරුන්ට පවා කියන කම්ප්ලෙන් දාන එවට උබලා හොට දාන්න එපා. .... ඇතුලෙ ඉන්න නයි වගෙ ජාතියක්.උබලා උන්ට ගෙම දුන්නොත් අනිවා එ වගෙ 10 ගුනයක් උබලට විදවන්න දෙවි.අත්දැකිමෙන් කියන්නෙ කොල්ලනෙ.අරවට හා හුවත් කියන්න යන්න එපා:no::no:
     
    • Like
    Reactions: Voltage

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21710641 said:
    Exam kal yana scene ekak athule inna ekek kiwwa.. :confused: :confused:

    අපේ ඒවා? :oo:

    මෙ නුල හොයාගන්න බැරිව උන්නේ:baffled::baffled:.උබලට කියන්න දෙයක් තියේ:dull::dull::dull:,අර එක්සැම් කල් දාන්න කියල ගෙම ඉල්ලලා ඇමතිවරුන්ට පවා කියන කම්ප්ලෙන් දාන එවට උබලා හොට දාන්න එපා. .... ඇතුලෙ ඉන්න නයි වගෙ ජාතියක්.උබලා උන්ට ගෙම දුන්නොත් අනිවා එ වගෙ 10 ගුනයක් උබලට විදවන්න දෙවි.අත්දැකිමෙන් කියන්නෙ කොල්ලනෙ.අරවට හා හුවත් කියන්න යන්න එපා:no::no:

    :baffled::baffled::baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    :nerd::nerd::dull::eek::shocked:

    අපේ ඒවා? :oo:

    ow machan hariyatama sure nalu

    :baffled::baffled::baffled:

    kal giyanam hodai mokada ganwathura thiyena un pawne bn. :(:(
    ow bn un paw :( :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21711563 said:
    :nerd::nerd::dull::eek::shocked:

    ow machan hariyatama sure nalu

    :baffled::baffled::baffled:

    උඹ කිව්ව දේ ඇත්ත වෙන්නත් බැරි නැහැ..Semester I Examination එක තිබුනේ May 27th and 28th නේ..

    උන්ගේ Admissions release කරලා තියෙන්නේ May 15th..ඒ කියන්නේ දවස් දොළහකට කලින් :yes:

    අපේ exam ඒකට තව දවස් තුනයි තියෙන්නේ...තාම admission release කරන්න මුන් හිතලවත් නැහැනේ බන් :oo: :oo: :oo:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    උඹ කිව්ව දේ ඇත්ත වෙන්නත් බැරි නැහැ..Semester I Examination එක තිබුනේ May 27th and 28th නේ..

    උන්ගේ Admissions release කරලා තියෙන්නේ May 15th..ඒ කියන්නේ දවස් දොළහකට කලින් :yes:

    අපේ exam ඒකට තව දවස් තුනයි තියෙන්නේ...තාම admission release කරන්න මුන් හිතලවත් නැහැනේ බන් :oo: :oo: :oo:

    masekin kal gihillalu sinhalu.. Poddak hoyala balahan aththada kiyala..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21712018 said:
    masekin kal gihillalu sinhalu.. Poddak hoyala balahan aththada kiyala..

    මාසේ කතාවක් කිව්වේ ඒ ඇතුලේ ඉන්න එක්කෙනාද?

    මම දැන් ඇහුවා EDC එකෙන්.."කල් යන කතාවකුත් තියෙනවා, ඒක තීරණය කරන්නේ Directors ල සහ Board එකෙන්, සයිට් එකේ හරියටම update වෙයි, එතකන් කියන්න බැහැ මුකුත්" කියලා කිව්වා :oo: :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;21712018 said:
    masekin kal gihillalu sinhalu.. Poddak hoyala balahan aththada kiyala..
    මාසයක්නම් වැඩි. තව මාසයක් ඉන්න ගියහම එපාවෙනව :growl:
    :growl:
     
    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8
    EDC eken kiwwe machan decision eka aran iwarai, dawal weddi site ekata dawi kiyla. Kohoma unath godak ayata hodak wewine eken.