BIT කරන අය එන්න මෙතෙන්ට

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks Sahooo

    Umbata Karadara Karannath Be,,,, Umbath exam nisa....

    Puluwan namwithrak poddak wisthara karala denna :yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;21959523 said:
    (1) Give 9 things that could be recorded about a particular “Bus-Schedule”?

    Day, Departure time, Arrival time, Departure location, Arrival location

    (2) Give 6 things that could be recorded about a particular “Bus”?

    Bus registration no, Make, Number of sheets, Location on row

    (3) Give 9 things that could be recorded about a particular “Staff-Member”?

    Staff id, Role, Address, Name, Date of birth, NIC, Mobile number, Contact person, Contact person's number

    (4) Give 5 things that could be recorded about a particular “Passenger”?

    NIC, Mobile, Landline, name

    (5) What are the 2 Types of “Payment-Methods” available?

    Credit card, Paypal

    (6) What are the things recorded during a particular “Booking”?

    Number of sheets, relevant schedule

    (7) Give 2 duties that is done through SMS-Gateway?

    Payment successful message and other details about booking
    Delay information

    (8) What are the content printed on the “Receipt”?

    case studyයේ අමු අමුවේ ඇති.. :baffled:

    (9) Who are the possible actors of the System?

    Passenger, Staff member(Driver, Conductor), System User(Owner, reception, Clerk, )

    (10) What are the Usecases of the above actors?

    Use case diagram එකේ එහෙම්මම තියෙනවා නේ.. ?

    (11) What are the possible Classes of the above System?

    class diagram එකේ තියෙන classes ටික..

    (12) What are the types and multiplicities of relationships between above Classes?

    එකත් එහෙම්මම ඇති නේද?

    අනිත් එක මචන් ඔකේ class diagram එකේ පොඩි පොඩි වෙනස්කම් වගයක් කරන්න තියෙනවා කිව්වා.. එක බදාදට වගේ දාන්නම්.. එකට Schedule එක විතරක් නෙමේ.. Specific schedule කියල එකකුත් එනවා.. එක තමා හතර වටේ තියෙන classes එක්ක connect වෙන්නේ..Schedule එකත් එකට තමා connect වෙන්නේ.. අනිත් ටික බොහෝ දුරට හරි.. (100% ක් ම නැතුව ඇති ඉතින්..):dull::dull::dull:

    case study එක විස්තර කරන්න ඕනෙද? මොකද මේ ප්‍රශ්න ටික නම් ලේසි වගේ.. හැබැයි අඹරවල ඇහුවොත් නම් case study එක හරියට මීටරේ තියන් ඉන්න වෙනවා ලියන්න.. :dull::dull::dull:

    :D aaaa henayaaaa :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Umbata Karadara Karannath Be,,,, Umbath exam nisa....

    Puluwan namwithrak poddak wisthara karala denna :yes::yes:

    11.gif

    :D aaaa henayaaaa :D

    ahh lokka ;);)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මේකේ මචන් ප්‍රධානම දේ schedule සීන් එක.. ඔකේ උඩම කියල තියෙනවා මෙහෙම..

    CBS maintains a bus schedule. Some of the information includes day (e.g., Mon, Tue…..,Sun), departure time, arrival time, departure location, arrival location.
    ඔතන කියන්නේ කාලසටහනක් තියෙන්න ඕනේ
    පටන් ගන්න තැන,
    ඉවර වෙන තැන,
    පටන් ගන්න වෙලාව,
    ඉවර වෙන වෙලාව
    වගේ ඒවා දාලා..

    It should be noted that there may be more than one bus scheduled on the same day at the same time depending on various factors.

    ඊට අමතරව කියනවා එකම දවසේ එකම වෙලාවේ දුවන වෙන වෙන ඒවා වෙනස් වෙච්ච ඒවා තියෙනවා කියලා.. උදාහරණක් ලෙස

    සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල
    සදුදා උදේ 6 ට බදුල්ලේ ඉදන් කොළඹ

    උදේ 6 ට මෙහෙන් එහෙට යන්නත් පුළුවන්.. එහෙන් මෙහෙට එන්නත් පුළුවන්.. මේ වෙලාවේදී වෙනස් වෙන්නේ location දෙක තමයි අනිත් ටික සමානයි..

    මේක table එකකින් තේරුම් ගන්න ලේසි..

    11111111.png

    හැබැයි වැදගත්ම දේ මෙතන බුස් එකක් සෙට් වෙන්නේ නෑ.. ඒ කිව්වේ නිකන් කාල සටහන් විතරයි..

    ඊට පස්සසේ ඉතින් අර පොඩි පොඩි දේවල් ටික තමා.. බුස් එකේ විස්තර, driver & කොන්දාගේ විස්තර, passenger ගේ විස්තර වගේ දේවල්..

    ඊට පස්සේ තමා වැදගත්ම එක.. Specific Bus Schedule

    There is a need to maintain a specific bus schedule as well.

    ඒ නිසා මේකට වෙනම class එකක් ගන්න වෙනවා.. මේ class එකට තමයි schedule කියන එක සම්බන්ධ වෙන්නේ.. ඊට පස්සේ මෙහෙම කියනව..

    For each schedule of a particular day (for example Sunday), there could be multiple specific bus schedules on a given date.

    ඒ කිව්වේ එක schedule එකකට specific schedule ගොඩක් තියෙන්න පුළුවන් කියල.. තේරුනේ නෑ නේද.. :baffled::baffled::baffled:

    උඩ උදාහරනේ කොළඹ ඉදන් බදුල්ල යන එක බලමු..

    සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල NC-xxyy බුස් එක යනවා..
    සදුදා උදේ 6 ට කොලබ ඉදන් බදුල්ල NC-zzcc බුස් එක යනවා.. (මේකේ බුස් එක සම්බන්ධ වෙන විදිහ යට ටිකේ තියෙනවා..)

    Specific Schedule table එකක් විදිහට බැලුවොත් (මම උඩ එකට id එකක් දාලා මේකට ගන්නම්.. )

    11111111.png

    A particular bus will be allocated to one specific schedule together with the relevant staff members.Seat price for each is also allocated.

    ඊට පස්සේ මේකට(Specific Schedule) තමයි බුස් එකයි staff එකයි seat price එකයි සෙට් වෙන්නේ... schedule class එකට නෙමෙයි..

    ඒ වගේම එක specific schedule එකකට 1 බුස් එකයි සෙට් වෙන්නේ.. (රතු කරලා තියෙන්නේ..)

    ඔය ටික තමා වැදගත් කියල හිතුනේ.. තේරෙන්නේ නැති දෙයක් තියේ නම් අහපන්.. කෝකටත් මේක 10 පාරක්වත් කියවන්න ඕනේ හරියට තේරුම් ගන්න.. අනිත් මේක විතරක් කියවල සර්ව සම්පුර්ණ diagram අදින්න බෑ.. එක එක උන් එක එක ඒවා අදින්න පුළුවන්.. එකක්වත් වැරදියි හරියි කියල කියන්න බෑ ඉතින්.. :dull::dull::dull:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;21960742 said:

    Thanks Macho

    උබට ගොඩක් පින් මල්ලි... විභාගය ඉහලින්ම සමත් වේවා කියා පතනවා.....
     
    • Like
    Reactions: Arrow11

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Which of the following statements about JQuery is/are correct?
    (a) JQuery is a JavaScript library.
    (b) JQuery is a Java library.
    (c) JQuery is a PHP library.
    (d) JQuery $(‘#id’) selector and Javascript document.getElementById(‘id’) produce the same result.
    (e) The JQuery selector #(‘div #id01’) select all HTML elements with div tag and id id01

    meke (a) and (d) dekama hari neda? answer ekata dila thiyenne a witharayi!