BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    happens in every year :rolleyes:
    :dull::dull::baffled::baffled:
    අපි දැන් අයින් වෙලා පයින් යමු මචන්...:dull::dull:
    :rolleyes::(:yes::yes::yes:
    අපි වයසයි...දැන්..:nerd::nerd:
    බිට් කරලම නාකි උනා ,අන්තිමට කෙල්ලගේ ගෙදරිනුත් කියපි ඕක එක්ස්ටර්නල් නිසා ගණන් ගන්න බැ කියලා ඉන්ටර්නල් එක ආවම ට්‍රයි කරලා බලන්නලු :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    :dull::dull::baffled::baffled:

    :rolleyes::(:yes::yes::yes:

    බිට් කරලම නාකි උනා ,අන්තිමට කෙල්ලගේ ගෙදරිනුත් කියපි ඕක එක්ස්ටර්නල් නිසා ගණන් ගන්න බැ කියලා ඉන්ටර්නල් එක ආවම ට්‍රයි කරලා බලන්නලු :(

    External degrees walata gewal walin kello den nadda ban internal ma oneda :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :lol::lol::lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    External degrees walata gewal walin kello den nadda ban internal ma oneda :(
    මාතලේ පැත්තෙනම් එහෙමයි බන් ,ඩිග්රි වගේම කාර් එකක් ගෙයක් තියෙන්න ඕන කුලය අම්මලට හොද පිළිගත් රැකියාවක් තව කොල්ලටත් සමාජේ පිළිගන්න ලොකුම රස්සාවක් නැත්තන් කෙල්ලෝ දෙන් නැ :angry::angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ හිනා වෙයන් ඩිග්රි එක පිටේ ගහන දැන් ගෑනු ගන්න යන්න උන දාට උබට තේරෙයි :frown:

    මටත් හෙන වදයක් වෙලා බන් තියෙන්නේ මේ ගැනු මගුල් නම්....අදත් අපේ ගෙදර අය එකක් කතා කරලා...:growl:

    මම බැන්න අද හවස....මට දැන්ම ඕනේ නැ කියල...:growl::growl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාතලේ පැත්තෙනම් එහෙමයි බන් ,ඩිග්රි වගේම කාර් එකක් ගෙයක් තියෙන්න ඕන කුලය අම්මලට හොද පිළිගත් රැකියාවක් තව කොල්ලටත් සමාජේ පිළිගන්න ලොකුම රස්සාවක් නැත්තන් කෙල්ලෝ දෙන් නැ :angry::angry:

    ඇයි උබට proposal බැලුවද?:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මටත් හෙන වදයක් වෙලා බන් තියෙන්නේ මේ ගැනු මගුල් නම්....අදත් අපේ ගෙදර අය එකක් කතා කරලා...:growl:

    මම බැන්න අද හවස....මට දැන්ම ඕනේ නැ කියල...:growl::growl:
    දැන්ම හොයාගනින් බන් නැත්තන් කෙල්ලෝ නැ :(:(තේරිලා තේරිලා ඉතුරු උන රොඩ්ඩක් කරගහන්න වෙන්නේ නැත්තන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි උබට proposal බැලුවද?:baffled:
    නැ බන් යාලු වෙලා හිටි කෙල්ලට ගෙයක් වාහනයක් දේපල වට්ටම සහිත මිනිහෙක් හොයනවා ,හැබැයි උන්ටනම් ඇති මගුලක් නැ :angry:එහෙම තියන් සල්ලිකාරයෙක්ට කරගහන්න බලන්නේ :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැ බන් යාලු වෙලා හිටි කෙල්ලට ගෙයක් වාහනයක් දේපල වට්ටම සහිත මිනිහෙක් හොයනවා ,හැබැයි උන්ටනම් ඇති මගුලක් නැ :angry:එහෙම තියන් සල්ලිකාරයෙක්ට කරගහන්න බලන්නේ :baffled:

    එහෙම හොයන්න බැ බන්....හොයන කොල්ලටත් වහනයක්..හොද ගෙයක් ...හොද ජොබ් එකක් තියෙනවනම්...ඉතින් කෙල්ලගේ පැට්ටේනුත් හොද dowry එකක් දෙන්න වෙනවා....

    හැබැයි උබ ඒ ඔක්කොමත් තියාගෙන ඒ වගේ තැනකින් බදින්න යනවනම්....මුලින්ම උබට පොල්ලකින් ගහන්න ඕනේ....​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එහෙම හොයන්න බැ බන්....හොයන කොල්ලටත් වහනයක්..හොද ගෙයක් ...හොද ජොබ් එකක් තියෙනවනම්...ඉතින් කෙල්ලගේ පැට්ටේනුත් හොද dowry එකක් දෙන්න වෙනවා....

    හැබැයි උබ ඒ ඔක්කොමත් තියාගෙන ඒ වගේ තැනකින් බදින්න යනවනම්....මුලින්ම උබට පොල්ලකින් ගහන්න ඕනේ....​

    BIT iwara wela kellek hoyagamu :rofl:

    BIT kawadaa iwara weida ithin :(
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    syllabus wenas wela sem3 maths wenuwata wena subject ekak awoth issara wage kochchara hodada:( labana awrudde idan wath sem3 maths nathi wewa:( BIT kiyanne computer science degree yak neweine Bachelor of Information Technology ne meka computer science degree yak wage karalane IT wala kochchara side thiyenawada advance maths ona nathi! sem1 , sem2 maths thibunama hodatama athi onanam sem3 maths issara wage kamathi ayata karanna dunnama athi.

    Matha karapn ban hodai eka. A range ekak gnna yanawanm amarui maths background ekak nathnm. ehema karanna puluwn ayath ati background ekak nathi.

    Dn compulsory kala kiyala issara wage godk amaru ewa nha. tikak lesi karala tiyenne paper eka ehma. B range eke gnna puluwn wevi

    information tech side eke maths ekka tawath paths open wenawa. Linear algebra wala loku danumak enne nati wunata meken hoda awareness ekak wath hamba wenawa monawatada yodagnne kiyala wath. Degree ekatath hodayi.

    Exm ekata nm okkoma karanna one ne pass wenne. Class yanawanm hodai BIT maths walata.