happens in every year![]()




අපි දැන් අයින් වෙලා පයින් යමු මචන්...





බිට් කරලම නාකි උනා ,අන්තිමට කෙල්ලගේ ගෙදරිනුත් කියපි ඕක එක්ස්ටර්නල් නිසා ගණන් ගන්න බැ කියලා ඉන්ටර්නල් එක ආවම ට්රයි කරලා බලන්නලුඅපි වයසයි...දැන්..

බිට් කරලම නාකි උනා ,අන්තිමට කෙල්ලගේ ගෙදරිනුත් කියපි ඕක එක්ස්ටර්නල් නිසා ගණන් ගන්න බැ කියලා ඉන්ටර්නල් එක ආවම ට්රයි කරලා බලන්නලු![]()

බිට් කරලම නාකි උනා ,අන්තිමට කෙල්ලගේ ගෙදරිනුත් කියපි ඕක එක්ස්ටර්නල් නිසා ගණන් ගන්න බැ කියලා ඉන්ටර්නල් එක ආවම ට්රයි කරලා බලන්නලු![]()
External degrees walata gewal walin kello den nadda ban internal ma oneda![]()





මාතලේ පැත්තෙනම් එහෙමයි බන් ,ඩිග්රි වගේම කාර් එකක් ගෙයක් තියෙන්න ඕන කුලය අම්මලට හොද පිළිගත් රැකියාවක් තව කොල්ලටත් සමාජේ පිළිගන්න ලොකුම රස්සාවක් නැත්තන් කෙල්ලෝ දෙන් නැExternal degrees walata gewal walin kello den nadda ban internal ma oneda![]()


උබ හිනා වෙයන් ඩිග්රි එක පිටේ ගහන දැන් ගෑනු ගන්න යන්න උන දාට උබට තේරෙයි

උබ හිනා වෙයන් ඩිග්රි එක පිටේ ගහන දැන් ගෑනු ගන්න යන්න උන දාට උබට තේරෙයි![]()


මාතලේ පැත්තෙනම් එහෙමයි බන් ,ඩිග්රි වගේම කාර් එකක් ගෙයක් තියෙන්න ඕන කුලය අම්මලට හොද පිළිගත් රැකියාවක් තව කොල්ලටත් සමාජේ පිළිගන්න ලොකුම රස්සාවක් නැත්තන් කෙල්ලෝ දෙන් නැ![]()
උබ හිනා වෙයන් ඩිග්රි එක පිටේ ගහන දැන් ගෑනු ගන්න යන්න උන දාට උබට තේරෙයි![]()
දැන්ම හොයාගනින් බන් නැත්තන් කෙල්ලෝ නැමටත් හෙන වදයක් වෙලා බන් තියෙන්නේ මේ ගැනු මගුල් නම්....අදත් අපේ ගෙදර අය එකක් කතා කරලා...
මම බැන්න අද හවස....මට දැන්ම ඕනේ නැ කියල...

තේරිලා තේරිලා ඉතුරු උන රොඩ්ඩක් කරගහන්න වෙන්නේ නැත්තන් ubalata sem3 maths ahu une na neda?
මේ පාර කරනවද ....නැත්නම් නෙෂ්ත year කරනවාද?..නැ බන් යාලු වෙලා හිටි කෙල්ලට ගෙයක් වාහනයක් දේපල වට්ටම සහිත මිනිහෙක් හොයනවා ,හැබැයි උන්ටනම් ඇති මගුලක් නැඇයි උබට proposal බැලුවද?
එහෙම තියන් සල්ලිකාරයෙක්ට කරගහන්න බලන්නේ 
දැන්ම හොයාගනින් බන් නැත්තන් කෙල්ලෝ නැතේරිලා තේරිලා ඉතුරු උන රොඩ්ඩක් කරගහන්න වෙන්නේ නැත්තන්




Kara ban B ekak tibbaubalata sem3 maths ahu une na neda?


නැ බන් යාලු වෙලා හිටි කෙල්ලට ගෙයක් වාහනයක් දේපල වට්ටම සහිත මිනිහෙක් හොයනවා ,හැබැයි උන්ටනම් ඇති මගුලක් නැඑහෙම තියන් සල්ලිකාරයෙක්ට කරගහන්න බලන්නේ
![]()
එහෙම හොයන්න බැ බන්....හොයන කොල්ලටත් වහනයක්..හොද ගෙයක් ...හොද ජොබ් එකක් තියෙනවනම්...ඉතින් කෙල්ලගේ පැට්ටේනුත් හොද dowry එකක් දෙන්න වෙනවා....
හැබැයි උබ ඒ ඔක්කොමත් තියාගෙන ඒ වගේ තැනකින් බදින්න යනවනම්....මුලින්ම උබට පොල්ලකින් ගහන්න ඕනේ....


syllabus wenas wela sem3 maths wenuwata wena subject ekak awoth issara wage kochchara hodadalabana awrudde idan wath sem3 maths nathi wewa
BIT kiyanne computer science degree yak neweine Bachelor of Information Technology ne meka computer science degree yak wage karalane IT wala kochchara side thiyenawada advance maths ona nathi! sem1 , sem2 maths thibunama hodatama athi onanam sem3 maths issara wage kamathi ayata karanna dunnama athi.
ඇයි maths අවුල්ද උබට?...මේ පාර කරනවද ....නැත්නම් නෙෂ්ත year කරනවාද?..