මේකනම් හිතට වැදුනා මචෝ වැදගත්ම දේ ජිවිතේ දිනන එකකොහෙවත් නැති පට්ටම් ගොඩක් ගොඩ ගහන එක නෙවේනේ
මොනා හරි කරලා ජිවිතේ ගොඩ දාගන්න පුලුවන්නම් උබ කොම්පැනි 2,3 CEO උන දාට මොකෙක්වත් උබේ ඩිග්රි හොයන්න එන්නේ නැ
හැමදේම වෙන්නේ හොදට කියලා ඔප්පු උන තව අවස්ථාවක් මේක.
කොහොමහරි උබේ ගමනට සුභ පතනවා තව අවුරුදු 2කින් විතර බිට් කරන්න ගිහින් ගොඩ ගිය සාර්ථක වියාපරිකයෙක් දකින්න බලාපොරොත්තු වෙනවා
![]()
thankx මචෝ...



කොහෙවත් නැති පට්ටම් ගොඩක් ගොඩ ගහන එක නෙවේනේ 












