BIT කරන අය එන්න මෙතෙන්ට

Aug 31, 2011
399
43
0
Internet Ltd is a resident of Australia and develops software in its head office based in Sydney. Internet Ltd’s software can be downloaded from a server in Sri Lanka via a World Wide Web Internet site. The web site located in Sri Lanka is maintained (adaptations, improvements in software etc.) in Australia via the Internet. The server is owned by an unrelated company Access Ltd, a resident of France. This firm carries out the technical maintenance of the server with its own personnel based in Sri Lanka and charges Internet Ltd for its services. Internet Ltd’s customers in Sri Lanka and elsewhere can access Internet Ltd’s web site and can download the latest products.
Some of the Internet customers only use one copy for their own personal use. Others need more copies for inter-company use (multi-user license). A non-related company in India, Krishnan Ltd, is authorized to download and to develop the software for commercial introduction within India.

දන්න අයියල මල්ලිල පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද මේක මට තෙරුම් ගන්න
මම ඉන්ටර්නෙට් සර්වර් ඒව ගැන දන්නෑ...

මේකෙ ඔස්ටේලියාවල හදන සොෆ්ට්වෙයා ලංකාවෙ සර්වර් එකෙන් ඩවුන්ලොඩ් කරනව කියන්නෙ ඇයි..ඔස්ටේලියා වල හදනවනම් එහේ සර්වර් එකේ වෙබ් සයිට් හොස්ට් කරල ඒකෙ සොෆ්ට්වෙයා දාන්න බැරිද අනික් රටවල අයට ඩවුන් ලෝඩ්කරගන්න ?
ඇයි ලංකාවෙ සර්වර් එකක් දාන්නෙ

ඒ ඒ රටවල් වලට වෙනම සර්වර් ඕනෙද?

පොඩ්ඩක් මේකෙ කියන එක දන්න කනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද
ස්තුති
 
DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    OpenArk එකේ Industrial-BIT එහෙම නැත්තන් iBIT කියන්නේ මොකක්ද.. කවුරු හරි පින්වතෙක් පැහැදිලි කරන්න..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    OpenArk එකේ Industrial-BIT එහෙම නැත්තන් iBIT කියන්නේ මොකක්ද.. කවුරු හරි පින්වතෙක් පැහැදිලි කරන්න..

    ඒ කියන්නේ ...උන්ගේ සොෆ්ට්වරේ company එකේ වැඩ කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්....මට මතක විදියට එහෙමයි....

    අවුරුදු ගානක් වැඩ කරන්න ඕනේ....මොකක්ද agreement එකක් තියෙනවා....

    හැබැයි ඔකුන්ගේ හෙන ලොකු size receptionist ගේ ඉදන්...නිකමට call එකක් දීල බලපන්කො...

    එච්චර හොද review එකක් නම් නැ ඕක ගැන....:)

    මම නම් කියන්න යන්න එපා.....බිට් එක වෙන ඉන්ස්ටිටුටේ එකක ඉගෙන ගන්න ගමන්.ඩිප් එක ගන්න බලන්න ඒ ඩිප් එක පෙන්නලා ඔය යන්න ඉන්න ෆිඑල්ඩ් එක ජොබ් එකකට apply කරලා ,එතන වැඩ කරන ගමන් ඉතිරි අවුරුදු 2ක ඉගෙන ගන්න.....බෙස්ට් option.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඒ කියන්නේ ...උන්ගේ සොෆ්ට්වරේ company එකේ වැඩ කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්....මට මතක විදියට එහෙමයි....

    අවුරුදු ගානක් වැඩ කරන්න ඕනේ....මොකක්ද agreement එකක් තියෙනවා....

    හැබැයි ඔකුන්ගේ හෙන ලොකු size receptionist ගේ ඉදන්...නිකමට call එකක් දීල බලපන්කො...

    එච්චර හොද review එකක් නම් නැ ඕක ගැන....:)

    මම නම් කියන්න යන්න එපා.....බිට් එක වෙන ඉන්ස්ටිටුටේ එකක ඉගෙන ගන්න ගමන්.ඩිප් එක ගන්න බලන්න ඒ ඩිප් එක පෙන්නලා ඔය යන්න ඉන්න ෆිඑල්ඩ් එක ජොබ් එකකට apply කරලා ,එතන වැඩ කරන ගමන් ඉතිරි අවුරුදු 2ක ඉගෙන ගන්න.....බෙස්ට් option.
    එල මචන්.. තැන්ක්ස් විස්තරේට.. මම හිතුවේ ඒ වෙන මොකක් හරි වෙන ඩිග්රි ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඇති කියල.. (UCSC or UOM bitනැතුව වෙන මොකක් හරි කියල..)

    rep++:love: 
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල මචන්.. තැන්ක්ස් විස්තරේට.. මම හිතුවේ ඒ වෙන මොකක් හරි වෙන ඩිග්රි ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඇති කියල.. (UCSC or UOM bitනැතුව වෙන මොකක් හරි කියල..)

    rep++:love: 

    reputation_neg.gif
    BIT කරන අය එන්න මෙතෙන්ට 08-08-2017 12:37 AM Thnks Bro... DJ_HarDWelL

    උබ දීල නෙමෙයි කපලා....:P:P:Pකමක් නැ mistake එකක් නේ....:P:P +9​
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උබ දීල නෙමෙයි කපලා....:P:P:Pකමක් නැ mistake එකක් නේ....:P:P +9​
    ටහිකේ.. සොරි මචන්..:( :( අනිවා ආයේ දෙන්න පුලවන් උන ගමන් දෙන්නම්... සොරි මචන්.. :sorry::sorry::sorry::sorry::sorry: 
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඒ කියන්නේ ...උන්ගේ සොෆ්ට්වරේ company එකේ වැඩ කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්....මට මතක විදියට එහෙමයි....

    අවුරුදු ගානක් වැඩ කරන්න ඕනේ....මොකක්ද agreement එකක් තියෙනවා....

    හැබැයි ඔකුන්ගේ හෙන ලොකු size receptionist ගේ ඉදන්...නිකමට call එකක් දීල බලපන්කො...

    එච්චර හොද review එකක් නම් නැ ඕක ගැන....:)

    මම නම් කියන්න යන්න එපා.....බිට් එක වෙන ඉන්ස්ටිටුටේ එකක ඉගෙන ගන්න ගමන්.ඩිප් එක ගන්න බලන්න ඒ ඩිප් එක පෙන්නලා ඔය යන්න ඉන්න ෆිඑල්ඩ් එක ජොබ් එකකට apply කරලා ,එතන වැඩ කරන ගමන් ඉතිරි අවුරුදු 2ක ඉගෙන ගන්න.....බෙස්ට් option.

    nikan dunath yana nam epa :angry::rolleyes::no:
     
    • Like
    Reactions: DJ_HarDWelL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මචන්ලා.. පොඩි ප්‍රශ්නයක්..

    Class diagram වල aggregation & composition associations Code එකට Map කරද්දී කොහොමද වැටෙන්නේ..

    UML_CompositionAggregation.png

    මෙහෙම නෙමෙයි නේද?

    PHP:
    class Car{
         Engine engine[];
         Passengers passengers[]; 
    }
    
    class class Engine{
         Car car[];
    }
    
    class Passengers{
         Car car[];
    }

    වෙන සීන් එකක් තියෙනවා නේද? :nerd::nerd: (part class වල constructors whole class එකේ constructor එක ඇතුලේ call කරල වගේ සහ parameters විදිහට යවල ගන්න සින් එකක්.. ) :nerd:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    හෙනයා;22081446 said:

    Up :( :(