Internet Ltd is a resident of Australia and develops software in its head office based in Sydney. Internet Ltd’s software can be downloaded from a server in Sri Lanka via a World Wide Web Internet site. The web site located in Sri Lanka is maintained (adaptations, improvements in software etc.) in Australia via the Internet. The server is owned by an unrelated company Access Ltd, a resident of France. This firm carries out the technical maintenance of the server with its own personnel based in Sri Lanka and charges Internet Ltd for its services. Internet Ltd’s customers in Sri Lanka and elsewhere can access Internet Ltd’s web site and can download the latest products.
Some of the Internet customers only use one copy for their own personal use. Others need more copies for inter-company use (multi-user license). A non-related company in India, Krishnan Ltd, is authorized to download and to develop the software for commercial introduction within India.
දන්න අයියල මල්ලිල පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද මේක මට තෙරුම් ගන්න
මම ඉන්ටර්නෙට් සර්වර් ඒව ගැන දන්නෑ...
මේකෙ ඔස්ටේලියාවල හදන සොෆ්ට්වෙයා ලංකාවෙ සර්වර් එකෙන් ඩවුන්ලොඩ් කරනව කියන්නෙ ඇයි..ඔස්ටේලියා වල හදනවනම් එහේ සර්වර් එකේ වෙබ් සයිට් හොස්ට් කරල ඒකෙ සොෆ්ට්වෙයා දාන්න බැරිද අනික් රටවල අයට ඩවුන් ලෝඩ්කරගන්න ?
ඇයි ලංකාවෙ සර්වර් එකක් දාන්නෙ
ඒ ඒ රටවල් වලට වෙනම සර්වර් ඕනෙද?
පොඩ්ඩක් මේකෙ කියන එක දන්න කනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද
ස්තුති