BIT කරන අය එන්න මෙතෙන්ට

Little Kitty

Member
Jun 21, 2017
429
38
0

මට කිසිම සහතිකයක් නැතුව මගේ පලවෙනි ජොබ් එක කරේ...(ජව developer )...

ඩිප් එක තිබ්බත් ඇති ජොබ් එකකට යතකි.....

ජොබ් එක කරන ගමන් degree එක සම්පුර්ණ කරන්න...​
:)
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Anika Sem 4 networking wala topic 4 - topic 8 kisima note ekak na VLE eke!
    selfstudy karana unta budungema saranai
    :baffled:

    Net නම් මේ පාර අනාතයි බ්‍රෝ.. :(:(

    Data Structure implement කරන්න
    මම ඉගෙන ගත්තෙ මෙ playlist එක බලල.

    https://www.youtube.com/playlist?list=PLGLfVvz_LVvReUrWr94U-ZMgjYTQ538nT

    මට class එකේ උගන්නපුව තෙරුනේ නැහැ
    මම හැම දෙයක්ම google කරල හොයාගත්තෙ.
    ඒකනිසා එක resource එකක් කියල දාන්න අමාරුයි.
    මට Linked List එකක් ඉම්ප්ලෙමෙන්ට් කරන විදිය
    තේරුම් ගන්න දවසක් විතර ගියා. ඒත් මචන් paper එකේ
    Implement කරන්න අහන්නෙ නැහැ ගොඩක් වෙලවට.
    ඒකනිසා හැම data structure එකක්ගැනම දල අදසක් ඔලුවෙ තියාගන්න. :):)

    සේම් හියර් බ්‍රෝ.. :nerd::nerd: දන්නවනේ ඉතින්.. :baffled::baffled:

    photo ekak gahala denna puluwan nam :)

    පරක්කු උනාට සොරි වෙන්න ඕනේ.. :( PDF ටිකම ඉල්ලගත්තා.. :D

    https://drive.google.com/open?id=1dgPfcLTwPs0kjvte5fqA1yDstiaEwLlI

    • Like
    Reactions: ForgottenSand

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    :shocked::shocked: හරියට ඔලුවට දාගන්න හොඳ resources ටිකක් දීපන්කො මචං.

    https://www.youtube.com/playlist?list=PLGLfVvz_LVvReUrWr94U-ZMgjYTQ538nT

    https://www.youtube.com/user/mycodeschool/playlists

    ඔන්න ඔය දෙක බලල Basic ටික ගොඩ දාගන්න පුළුවන්.. කොහොමත් ඉස්සර වගේ අමුවේ අමුවේ implementation අහන්නේ නෑ.. එක්කෝ pseudo code එක අහනවා.. නැත්තම් උන් කෝඩ් එක දීල එකෙන් ප්‍රශ්න අහනවා..

    හැබැයි array, list, stack, queue implementation බලාගෙන යන එක කෝකටත් හොදයි.. (විශේෂයෙන් queue වර්ග) මොකද ඒවා පොඩි time එකක් ඇතුලේ ගැටගහන්න පුළුවන් නිසා උන් අහන්න ඉඩ තියෙනවා.. Tree, Graph නම් නම් අහන එකක් නෑ මොකද එකේ සමහර method අපිට තියා උන්ටත් ලියන්න බැරිව ඇති.. :baffled::baffled:

    හැබැයි ඉස්සරහට tree, graph වලින් ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ වැඩි මොකද ගිය අවුරුද්දෙත් සෑහෙන්න අහල තිබ්බා.. ඒ නිසා ඒ method වල pseudo code එහම බලන් ගියා නම් හොදා.. :yes::yes:

    වෙන නම් ඉතින් ඔය sorting algorithm වල වගේ intermediate steps අහනවා.. ඒ නිසා ඒවා හරියට වෙන විදිහ දැනගෙන ඉන්න වෙනවා.. :dull::dull:

    තනිකර logic ගේමක් ගහන්න තියෙන්නේ.. :oo:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හෙනයා;22448394 said:

    :love:ස්තුතියි මචං, හොඳ විස්තරයක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    :love:ස්තුතියි මචං, හොඳ විස්තරයක්.

    11.gif
     
    Jun 5, 2009
    9
    0
    1
    Please help

    මචන්ලා කවුරුහරි කියනවද sem 1 exam කරන් නැතුව gpa 1.5 වෙන්න sem 2 එකේ subjects වල කොච්චර ලකුණු ගන්න ඕනෙද කියල???:dull::dull::dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා කවුරුහරි කියනවද sem 1 exam කරන් නැතුව gpa 1.5 වෙන්න sem 2 එකේ subjects වල කොච්චර ලකුණු ගන්න ඕනෙද කියල???:dull::dull::dull::dull:

    ඔක්කොටම B- ගත්තොත් 1.67 වෙනවා

    http://lankavision.com/gpa/
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ethkota bn sub 1k nokara hitiyoth ekath gpa calculate karaddi ganan gannawada? hithapan dan sem 2 sub 3k kara kiyala ethokota(4k thiyenawane)?

    BIT එකේ calculation වලට නම් ගන්නවා ඇති..මොකද ඕවා කරන්න ඕනේ සබ්ජෙක්ට්ස් නේ..සාමන්යෙන් ගන්න ඕනේ ඉතින් නැත්තන් අවුල් නේ..

    කොහොම කරත් වැඩි හොඳට උන් ඔහොම නොකරපු ඒවත් ගන්නවා කියලා හිතාගෙන ඉන්න, මොකද BIT office එකේ ඉන්න එවුන් දන්නේ නැහැ උන් කරන්නේ මොනවද කියලවත් :sorry:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley

    :sorry::sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ethkota bn sub 1k nokara hitiyoth ekath gpa calculate karaddi ganan gannawada? hithapan dan sem 2 sub 3k kara kiyala ethokota(4k thiyenawane)?

    නෑ.. එතකොට කරපු sub ගානෙන් බෙදල තමා GPA එක හදන්නේ..

    ex:

    PRO (4) B
    DB (4) B
    SAD (3) B
    MAT (3) -

    MAT කරේ නැත්තම් හැදෙන්නේ

    [ (4 x 3.0) + (4 x 3.0) + (3 x 3.0) ] / (4+4+3)

    දැනට අත ඇරියට deg එක ගනිද්දී කොහොමත් ඕවා කරන්න වෙනවා.. :nerd:
     
    Last edited:

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    හෙනයා;22451693 said:

    නෑ.. එතකොට කරපු sub ගානෙන් බෙදල තමා GPA එක හදන්නේ..

    ex:

    PRO (4) B
    DB (4) B
    SAD (3) B
    MAT (3) -

    MAT කරේ නැත්තම් හැදෙන්නේ

    [ (4 x 3.0) + (4 x 3.0) + (3 x 3.0) ] / (4+4+3)

    දැනට අත ඇරියට deg එක ගනිද්දී කොහොමත් ඕවා කරන්න වෙනවා.. :nerd:

    Eka thama bn math ohoma hithan hitiye.:( Call 1k dalama ahanna one.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;22451693 said:

    නෑ.. එතකොට කරපු sub ගානෙන් බෙදල තමා GPA එක හදන්නේ..

    ex:

    PRO (4) B
    DB (4) B
    SAD (3) B
    MAT (3) -

    MAT කරේ නැත්තම් හැදෙන්නේ

    [ (4 x 3.0) + (4 x 3.0) + (3 x 3.0) ] / (4+4+3)

    දැනට අත ඇරියට deg එක ගනිද්දී කොහොමත් ඕවා කරන්න වෙනවා.. :nerd:

    ah ehmada wenne :shocked: ethakota mchn eka subject ekak witarak karala 1.5 ta wada arage next year yanna puluwn wenawada.

    [ (4 x 3.0) + (4 x 3.0) + (3 x 3.0) ] / (4+4+3+3)

    ohoma nemeida?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;22451693 said:

    නෑ.. එතකොට කරපු sub ගානෙන් බෙදල තමා GPA එක හදන්නේ..

    ex:

    PRO (4) B
    DB (4) B
    SAD (3) B
    MAT (3) -

    MAT කරේ නැත්තම් හැදෙන්නේ

    නැ...maths කරේ නැ කියල උන්ට අදාල නැ....කරත් නත්තත් උන් අවුරුද්දට කියල තියෙනවනම් credit 30 ක් කියල ..

    උන් අවුරුද්දේ අන්තිමට 30න් බෙදල gpa එක ගන්නවා...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    නැ...maths කරේ නැ කියල උන්ට අදාල නැ....කරත් නත්තත් උන් අවුරුද්දට කියල තියෙනවනම් credit 30 ක් කියල ..

    උන් අවුරුද්දේ අන්තිමට 30න් බෙදල gpa එක ගන්නවා...

    Hand Book එකේ නම් තියෙන්නෙ
    හෙනය කියල තියෙන විදියට.
    මේ Site එකේ Calculation වැරදි.
    http://lankavision.com/gpa/
    පොතේ තියෙන්නෙ Absent නම්
    අවසානයට බෙදද්දි ඒ Absent Subject එකේ credit එක
    ගන්නෙ නැහැ.
    Subject එකක් absent උනාම ආයෙ ලියද්දි
    උපරිම C නැතුව Full marks දෙන නිසා
    මම හිතන්නෙ GPA එකත් පොතේ තියෙන විදියට බලයි.
    Call කරල හරියටම අහගත්තනම් හරි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: