Thank you machan.. loku udawwak
3rd year ekata register wenna deadline eka kawruhari dannawada?

Feb 28 neda machan
![]()


හරියට exam pass වෙලා, project එක ගොඩ දාගත්තනම් bit external degree එකට යන්න පුළුවන්ow machan 28 thamai.
katahari kiyanna puluwanda bit external degree ekata yanawidiya
kotuwe idala.![]()
.
. දන්න කෙනෙක් කියයි.හරියට exam pass වෙලා, project එක ගොඩ දාගත්තනම් bit external degree එකට යන්න පුළුවන්.
EDC එකට නම් කොටුවේ ඉඳන් 120, 138 බස් වල එන්න පුළුවන්, මටත් හරියට sure නෑ. දන්න කෙනෙක් කියයි.






bit external degree center ekata machan
ubalata wachanayak aduwenna bahane![]()


ow machan 28 thamai.
katahari kiyanna puluwanda bit external degree ekata yanawidiya
kotuwe idala.![]()

එකත් පහු කරන් ඉස්සරහට යද්දී වම් පැත්තට පාරක් අහුවෙයි ස්වර්ණ පාර කියල.. අන්න එකෙන් හැරිලා ටික දුරක් යද්දී තියෙනවා වම පැත්තේ EDC එක.. 

ow machan 28 thamai.
katahari kiyanna puluwanda bit external degree ekata yanawidiya
kotuwe idala.![]()
neweththuwama bahinna).






හෙනයා;22897204 said:උබ ගම්පහ පැත්තේ ඉදන් නේද එන්නේ? කොහුවල කැලණිය බස් එක ගන්න පුලුවාන්නම් එක බස් එකයි..
154 ඇවිල්ලත් තුම්මුලෙන් බැහැල එන්නත් පුළුවන්..
නැත්තම් කොටුවෙන් 138 / 120 / 122(අලුත් පාර) / 125 බස් එකක එන්න ඕනේ...
ඇවිල්ල ලුම්බිණි හෝල්ට් එකේ බැහැගන්න ඕනේ.. බැහැපු ගමන් තියෙන්නේ royal institute එක... ඊට පස්සේ ඒ පැත්තෙන්ම ටිකක් ඉස්සරහට යන්න.. යද්දී පාලමක් අහුවෙයි යටින් කුණු ගගක් යන..එකත් පහු කරන් ඉස්සරහට යද්දී වම් පැත්තට පාරක් අහුවෙයි ස්වර්ණ පාර කියල.. අන්න එකෙන් හැරිලා ටික දුරක් යද්දී තියෙනවා වම පැත්තේ EDC එක..
![]()


Kotuwen 138/120 naginna. Ganna ticket "Maya avenue/Sigma" bus halt ekata. (Havelock city pahuwechcha gaman negitala bell eka gahagena yanna.neweththuwama bahinna).
පස්සට ඇවිදගෙන එනකොට පෙට්රල් ෂෙඩ් එකයි උමං මාර්ගෙයි පහුවෙච්ච ගමන් දකුණට තියෙනව ස්වර්ණා රෝඩ් එක. ඒකේ ටික දුරක් ගියාම වම් පැත්තෙ තියෙනවා ගෙදරක ඔෆිස් එක.![]()


mchn aluth ayata kawadda patan ganne


moko une ?

Naa aluthn yana un innawanam kiyala kiwwe...jarawak bn..
Lec karanne melo rahak nathi un...danneth na un hariyata...samahara lec karana un amu pacha kelinne..![]()
eke lecs karana unta simple code ekak wath hithala gahaganna ba...