BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    3rd year ekata register wenna deadline eka kawruhari dannawada?

    Feb 28 neda machan :rolleyes:

    Notice-2018-Registration%20Renewal%20Notice%20published%20on%2015th-February-2018-3_0.jpg
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ow machan 28 thamai.
    katahari kiyanna puluwanda bit external degree ekata yanawidiya
    kotuwe idala. :confused::confused:
    හරියට exam pass වෙලා, project එක ගොඩ දාගත්තනම් bit external degree එකට යන්න පුළුවන්:rolleyes:.
    EDC එකට නම් කොටුවේ ඉඳන් 120, 138 බස් වල එන්න පුළුවන්, මටත් හරියට sure නෑ:baffled:. දන්න කෙනෙක් කියයි.

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534

    bit external degree center ekata machan :P:P
    ubalata wachanayak aduwenna bahane :angry::angry::D:D
     
    • Like
    Reactions: ForgottenSand

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ow machan 28 thamai.
    katahari kiyanna puluwanda bit external degree ekata yanawidiya
    kotuwe idala. :confused::confused:

    උබ ගම්පහ පැත්තේ ඉදන් නේද එන්නේ? කොහුවල කැලණිය බස් එක ගන්න පුලුවාන්නම් එක බස් එකයි..
    154 ඇවිල්ලත් තුම්මුලෙන් බැහැල එන්නත් පුළුවන්..
    නැත්තම් කොටුවෙන් 138 / 120 / 122(අලුත් පාර) / 125 බස් එකක එන්න ඕනේ...

    ඇවිල්ල ලුම්බිණි හෝල්ට් එකේ බැහැගන්න ඕනේ.. බැහැපු ගමන් තියෙන්නේ royal institute එක... ඊට පස්සේ ඒ පැත්තෙන්ම ටිකක් ඉස්සරහට යන්න.. යද්දී පාලමක් අහුවෙයි යටින් කුණු ගගක් යන.. :baffled::baffled: එකත් පහු කරන් ඉස්සරහට යද්දී වම් පැත්තට පාරක් අහුවෙයි ස්වර්ණ පාර කියල.. අන්න එකෙන් හැරිලා ටික දුරක් යද්දී තියෙනවා වම පැත්තේ EDC එක.. :yes::yes:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ow machan 28 thamai.
    katahari kiyanna puluwanda bit external degree ekata yanawidiya
    kotuwe idala. :confused::confused:

    Kotuwen 138/120 naginna. Ganna ticket "Maya avenue/Sigma" bus halt ekata. (Havelock city pahuwechcha gaman negitala bell eka gahagena yanna. :P neweththuwama bahinna).:rofl:
    පස්සට ඇවිදගෙන එනකොට පෙට්‍රල් ෂෙඩ් එකයි උමං මාර්ගෙයි පහුවෙච්ච ගමන් දකුණට තියෙනව ස්වර්ණා රෝඩ් එක. ඒකේ ටික දුරක් ගියාම වම් පැත්තෙ තියෙනවා ගෙදරක ඔෆිස් එක.:rolleyes::yes::yes::yes::cool::cool:
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;22897204 said:
    උබ ගම්පහ පැත්තේ ඉදන් නේද එන්නේ? කොහුවල කැලණිය බස් එක ගන්න පුලුවාන්නම් එක බස් එකයි..
    154 ඇවිල්ලත් තුම්මුලෙන් බැහැල එන්නත් පුළුවන්..
    නැත්තම් කොටුවෙන් 138 / 120 / 122(අලුත් පාර) / 125 බස් එකක එන්න ඕනේ...

    ඇවිල්ල ලුම්බිණි හෝල්ට් එකේ බැහැගන්න ඕනේ.. බැහැපු ගමන් තියෙන්නේ royal institute එක... ඊට පස්සේ ඒ පැත්තෙන්ම ටිකක් ඉස්සරහට යන්න.. යද්දී පාලමක් අහුවෙයි යටින් කුණු ගගක් යන.. :baffled::baffled: එකත් පහු කරන් ඉස්සරහට යද්දී වම් පැත්තට පාරක් අහුවෙයි ස්වර්ණ පාර කියල.. අන්න එකෙන් හැරිලා ටික දුරක් යද්දී තියෙනවා වම පැත්තේ EDC එක.. :yes::yes:

    Thanks machan .. :D:D

    Kotuwen 138/120 naginna. Ganna ticket "Maya avenue/Sigma" bus halt ekata. (Havelock city pahuwechcha gaman negitala bell eka gahagena yanna. :P neweththuwama bahinna).:rofl:
    පස්සට ඇවිදගෙන එනකොට පෙට්‍රල් ෂෙඩ් එකයි උමං මාර්ගෙයි පහුවෙච්ච ගමන් දකුණට තියෙනව ස්වර්ණා රෝඩ් එක. ඒකේ ටික දුරක් ගියාම වම් පැත්තෙ තියෙනවා ගෙදරක ඔෆිස් එක.:rolleyes::yes::yes::yes::cool::cool:

    Thanks machan. :D:cool: