BIT කරන අය එන්න මෙතෙන්ට

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
1st ekata exam දන්න 1st year ekata වෙනම ම registration වෙන්න ඕනද නැත්නම් 2 යෙඅර් ඇතිද මම sem 3 inne. link එකේ sem1 තියනවා
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මෙහෙම මේල් එකක් ආවා සිංහලු .

    2lx6kyf.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Congratulations ඇරෝ ඇරෝ ඇරෝ :P (If you know what I mean) :rolleyes:

    :love::love:
    සුභ පැතුම් දරා ගන්න බැරි වෙලා ඉන්නේ ..දැන් නිදහසක් ලැබෙන්නේ මේ වෙලාවට ..පේරා යුනි අස්සේ රින්ගද්දීම මට ඔහොම වෙයි කියලා හිතුනා :lol:දැන් මොනා කරන්නද
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Exam kal yai kiwweth oya strike scene eka nisa haba.. exam apply karannath ba... thama wada naha site eka..i

    දවස් තුනකට විතර කලින් link ඒක enable කරලා තිබුනා..ඒකෙන් පුළුවන් වුනා exams වලට apply කරන ෆෝම්/වවුචර් ටික ගන්න..

    මම මේ හෙට pay කරන්න හිටියේ..

    ඔව් UCSC ඒක නම් ඒ උනාට ස්ට්‍රයික් ඒක තිබිලා ටික දවසක් වැඩ කරා..මේ ලඟදි තමයි UCSC ඒක වැහුවේ..කොහොමත් කල් යයි කියලා හිතෙනවා මටත්..මුන් ගිය අවුරුද්දෙත් කල් දැම්මා නේද දෙපාරක්ද කොහෙද (1st Semester ඒක)..ඒක පාරක් කල් දැම්මා උන්ට වැඩ ටික කරගන්න බරිවෙලාද කොහෙද, ඊළඟට කල් දැම්මා ගංවතුර නිසා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දවස් තුනකට විතර කලින් link ඒක enable කරලා තිබුනා..ඒකෙන් පුළුවන් වුනා exams වලට apply කරන ෆෝම්/වවුචර් ටික ගන්න..

    මම මේ හෙට pay කරන්න හිටියේ..

    ඔව් UCSC ඒක නම් ඒ උනාට ස්ට්‍රයික් ඒක තිබිලා ටික දවසක් වැඩ කරා..මේ ලඟදි තමයි UCSC ඒක වැහුවේ..කොහොමත් කල් යයි කියලා හිතෙනවා මටත්..මුන් ගිය අවුරුද්දෙත් කල් දැම්මා නේද දෙපාරක්ද කොහෙද (1st Semester ඒක)..ඒක පාරක් කල් දැම්මා උන්ට වැඩ ටික කරගන්න බරිවෙලාද කොහෙද, ඊළඟට කල් දැම්මා ගංවතුර නිසා..

    Ow giya awurudde mata wada ekka time madi nisa exam apply kare na...mun maasayak withara kal damma..aparade :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    දවස් තුනකට විතර කලින් link ඒක enable කරලා තිබුනා..ඒකෙන් පුළුවන් වුනා exams වලට apply කරන ෆෝම්/වවුචර් ටික ගන්න..

    මම මේ හෙට pay කරන්න හිටියේ..

    ඔව් UCSC ඒක නම් ඒ උනාට ස්ට්‍රයික් ඒක තිබිලා ටික දවසක් වැඩ කරා..මේ ලඟදි තමයි UCSC ඒක වැහුවේ..කොහොමත් කල් යයි කියලා හිතෙනවා මටත්..මුන් ගිය අවුරුද්දෙත් කල් දැම්මා නේද දෙපාරක්ද කොහෙද (1st Semester ඒක)..ඒක පාරක් කල් දැම්මා උන්ට වැඩ ටික කරගන්න බරිවෙලාද කොහෙද, ඊළඟට කල් දැම්මා ගංවතුර නිසා..
    Dan aye site eka wada :oo::oo: