හෙනයා;23105160 said:
end කිව්වේ?
END kiwe grade 1ta subject 1ka end semester exam 60%,assignment 1n 40%wage mkk hari tiyeda


ASsignment walata hoda marks ganna 1 wasiyak na neda ethakota 40%gattanam ati needaහෙනයා;23105277 said:
නෑ නෑ.. assignments වලින් exams වලට බලපෑමක් නෑ.. හැබැයි DIP HDIP ගන්න අනිවා ඒවා pass වෙන්න ඕනේ..
දැන් assignment 2ටම 40% ට වඩා ගන්න ඕනේ සින් එකක් තියෙනවද කොහෙද..
හෙනයා;23104406 said:

දන්නා තරමින් UoC FOS එකෙත් ඕක ඔය විදියටම වෙනස් කරා මේ අවුරුද්දේ ඉඳන්..අනිත් කැම්පස් වල තියෙන්නේ ඔය විදියට..UoC එකේ තමයි 3.5 එකෙන් ෆස්ට් ෆ්ලාස් දුන්නේ
හැබැයි ඕක අපිට බලපාන්නේ නැතිවෙයි මම හිතන්නේ..අපිට අදාළ 2016 Prospectus එකනේ..


ඒ වගේ තමා මේකත් 
henayooo.... Sem 5 ekata short notes ekkak denna baeriya?


ASsignment walata hoda marks ganna 1 wasiyak na neda ethakota 40%gattanam ati needa




හෙනයා;23106173 said:
මන් හිතුවේ ගොඩක් තැන් වල FC දෙන්නේ 3.5 න් කියල... කොහොමත් pass rate එක maintain කරගන්න මේවා වෙනස් වෙයි නේ..
එහෙම වෙන්නේ නෑ නේ.. කලින් අවුරුදුවල optional තිබ්බ subjects අලුත් syllabus එකේදී compulsory කරපු නිසා පරණ උන්ටත් ලියන්න උනා නේ..ඒ වගේ තමා මේකත්

WhatsApp බලපන්කොහෙනයා;23106181 said:
අර මොකක්ද best e learner කියල award එකක් දෙනවා convocation වල.. අන්න එකට නම් ඕව consider කරනවා.. නැත්තම් ඉතින් ලොකු වැදගත්කමක් නෑ..




හෙනයා;23104406 said:






OKa aSsignment 2ma kalama tama pass kiyala watenne
හෙනයා;23104406 said:
