BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මචන් online assessment එකේ part 1 මිස් උනා... අායෙ chance එකක් දෙන්නෙ නැද්ද
    (next year තියෙන එක ගැන නෙවෙයි)

    එ් කියන්නෙ deadline එක දික් කරනවා වගේ දෙයක්


    දැන් දෙකටම 40% ගානේ ගන්න ඕනේ බන්..

    duk widala katta kala nondi wela noka nobi wada karala Project ekata A ekak gaththa. marama sathutui ban.


    :love:
    VIVA එකේ talk කරපු විදිහ, අහපු දේවල් පොඩ්ඩක් කියනවද? ගොඩක් technology specific ඒවා අහන්නේ නෑ නේද? :confused:

    e kiwwe 2nd assignment eken 90,100 withara dammoth e subject eke online assignment eka goda kiyana ekada :rolleyes: (1st assgignment eka pass wenna oni nadda ? :D )


    ඉස්සර එහෙම පුළුවන් කමක් තිබ්බා.. දැන් එහෙම බෑ.. දෙකටම 40% ට වඩා ගන්න ඕනේ කියල දාල තියෙනවා..

    දැන් Assignments දෙකටම 40 ට වඩා ගන්න ඕනේ සීන් එකක් තියෙනවා නේද? :eek: :eek: :eek:


    :yes::yes:
     

    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    හෙනයා;23136254 said:

    දැන් දෙකටම 40% ගානේ ගන්න ඕනේ බන්..




    ඉස්සර එහෙම පුළුවන් කමක් තිබ්බා.. දැන් එහෙම බෑ.. දෙකටම 40% ට වඩා ගන්න ඕනේ කියල දාල තියෙනවා..





    :yes::yes:


    machan 2018 exam eka goda dammama ( dit complete kara kiyamu )

    2019 ne orientation

    2020 neda dit certificate eka ganna puluwan :eek:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    machan 2018 exam eka goda dammama ( dit complete kara kiyamu )

    2019 ne orientation

    2020 neda dit certificate eka ganna puluwan :eek:


    :(:sorry::yes:
    මේ පාර කලින් දෙයිද දන්නේ නෑ.. interview වලට නම් ඉතින් transcript එකක් අරන් යන්නයි තියෙන්නේ.. :nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මට මේ සැරේ Sem5 exam කරන්න වෙලාවක් නැහැ බන්
    :sorry:
    (Sem5 subjects දෙකයි exam apply කලේ) අනිත් academic programs එක්ක පට්ට බිසි.
    ඊයෙත් එකක final project viva තිබුනා. දැන් final documentation එක හදලා ඉවරකරන්න ඔ්න.
    තව සති දෙකකින් විතර ඒකෙ final exams එනවා දිගට හරහට. උබලට ජයවේවා :yes:
     
    Last edited:
    • Like
    Reactions: animation

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මට මේ සැරේ Sem5 exam කරන්න වෙලාවක් නැහැ බන්
    :sorry:
    (Sem5 subjects දෙකයි exam apply කලේ) අනිත් academic programs එක්ක පට්ට බිසි.
    ඊයෙත් එකක final project viva තිබුනා. දැන් final documentation එක හදලා ඉවරකරන්න ඔ්න.
    තව සති දෙකකින් විතර ඒකෙ final exams එනවා දිගට හරහට. උබලට ජයවේවා
    :yes:
    .
    ubatath jaya!:D:D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    mona subjects walatada puluwan?



    sem 3 maths / sem 5 security වලට සමහර වෙලාවට scientific calc use කරන්න දෙනවා.. දෙන්නේ නැත්තම් paper එකේ ගහනවා එපා කියල..
    sem 4 PM වලට non programmable calc පුළුවන්, එපා කියල කිව්වේ නැත්තම්



    :baffled:
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Mokakda me notice ekak dala thiyenne sem 3 case study kiyala?

    Kawuru hari dannawada eka mokakda kiyala?

    OOAD subject එකට අදාල use case ඔය තියන්නේ.
    ඕක කියවල, ඕකට අදාල diagram ටික අදාල පුරුදු වෙලා යන්න.
    ඕකෙන් තම පළමු රචනා පශ්නය එන්නේ.