මචන් online assessment එකේ part 1 මිස් උනා... අායෙ chance එකක් දෙන්නෙ නැද්ද
(next year තියෙන එක ගැන නෙවෙයි)
එ් කියන්නෙ deadline එක දික් කරනවා වගේ දෙයක්
දැන් දෙකටම 40% ගානේ ගන්න ඕනේ බන්..
duk widala katta kala nondi wela noka nobi wada karala Project ekata A ekak gaththa. marama sathutui ban.

VIVA එකේ talk කරපු විදිහ, අහපු දේවල් පොඩ්ඩක් කියනවද? ගොඩක් technology specific ඒවා අහන්නේ නෑ නේද?

e kiwwe 2nd assignment eken 90,100 withara dammoth e subject eke online assignment eka goda kiyana ekada(1st assgignment eka pass wenna oni nadda ?
)
ඉස්සර එහෙම පුළුවන් කමක් තිබ්බා.. දැන් එහෙම බෑ.. දෙකටම 40% ට වඩා ගන්න ඕනේ කියල දාල තියෙනවා..
දැන් Assignments දෙකටම 40 ට වඩා ගන්න ඕනේ සීන් එකක් තියෙනවා නේද?![]()
![]()
![]()


(1st assgignment eka pass wenna oni nadda ?
)
owmaine ban 



