BIT කරන අය එන්න මෙතෙන්ට

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
විනාඩි පහක් වගේ යනවා ඉතින් ඒකට..අනිත් ඒවා කලින් කරලා වෙලාව මැනේජ් කරගන්න වෙනවා :( මට නම් කොහොමත් මේක පාස් උනොත් ඇති..ගොඩක් ප්‍රශ්න කෙල වුනා මට :sorry: :sorry: :sorry:

uba sem 3 da
 
whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo

machan ubala bit project ekata langague ekak mokak hari igena gena da thiyenne Hoda
course monawada thiyenne programming paththa igana ganna,
Earth eke me diploma eka thiyanawa meka karapu ekek innawa nam kiyapan hodada meka
 
Last edited:

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    IT 5105 Case Study

    හෙනයා;23174444 said:

    සතියකින් දායි බන්

    මචන් කේස් ස්ටඩි IT 5105 එක දාලා ඕන්.... උදාව්.................

    Class එකේ ඕකේ ඩිස්කෂන් එක රෙකෝඩ් කරගන්න බැරිද​?

    HTML:
    http://admtc.ucsc.cmb.ac.lk/ucsc/wp-content/uploads/2018/05/IT5105-Case-Study-2018.pdf
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    <html>
    <head>

    </head>
    <body>
    <p id="test">
    <SCRIPT>
    var x = 20;
    var y = 10;
    var z=x++;
    x%=y;
    y=++y;
    document.getElementById("test").innerHTML="X="+x+",y="+y+ and" z="+x;
    </SCRIPT>
    </p>

    </body>
    </html>

    mekata output ekak thiya da

    ou bn me ub dapu code eke aulak thiyenawa.. output ekak thiyenawa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    මම sem 5 බන්.. :confused:

    machan ubala bit project ekata langague ekak mokak hari igena gena da thiyenne Hoda
    course monawada thiyenne programming paththa igana ganna,
    Earth eke me diploma eka thiyanawa meka karapu ekek innawa nam kiyapan hodada meka

    :dull:

    මචන් කේස් ස්ටඩි IT 5105 එක දාලා ඕන්.... උදාව්.................

    Class එකේ ඕකේ ඩිස්කෂන් එක රෙකෝඩ් කරගන්න බැරිද​?

    HTML:
    http://admtc.ucsc.cmb.ac.lk/ucsc/wp-content/uploads/2018/05/IT5105-Case-Study-2018.pdf

    මේකේ case study එකේ කලින් වගේ එකෙන්ම ප්‍රශ්න අහන්නේ නෑ බන්.. නිකන් paper එක ගැන outline එකක් විතරයි දෙන්නේ..
    අපේ එකෙත් මේක discuss කලේ නෑ වැඩිය.. paper එකේ එයි කියල හිතෙන ප්‍රශ්න ටික බලලා දෙන්නම් කිව්වා.. එක දාපු ගමන් මේකේ දාන්නම්.. :)