BIT කරන අය එන්න මෙතෙන්ට

Batta Putha

Member
Apr 14, 2018
27
1
3
Colombo
Earth sem-4 Colombo roster..

photo_2018_06_06_13_30_37.jpg
 
Last edited:

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,978
    17,281
    113
    Kottawa
    වරෙන් පෘතුවියට යමු :P


    බුකියේ group එකේ දාල තිබ්බ එකෙක් හොද classes මොනාද කියල අහල..
    ඊට පස්සේ එකෙක් දාල තිබ්බ earth කියල..
    පස්සේ මම දැම්ම Saturn කියල..
    පස්සේ අනික් උන් සේරම planets ටික comment කරලා තිබ්බා.. :baffled:
    අන්තිමට දාපු එකා අහල තිබ්බ මේක පෘතුවියේ ඇතුලේ තියෙන එකක කරන්න බැරිද කියල... :rofl::rofl:

    PRO කරනවානම් මෙන්න මේ channel එක subscribe කරලා තියාගන්න.. අනිවා ඕනේ වෙයි.. :yes:

    https://www.youtube.com/channel/UClEEsT7DkdVO_fkrBw0OTrA


    ​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    Kaali innawada? :P

    dan na ban. man kalin eka sarayak ohe giya. Sem4 eka sub ekak thiyenawa ban goda daganna , self study karata therune naha
    Issara nam udetai hawasatai tea-plain-tea denawa. danuth ehemada dan na :D
     
    Last edited: