BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;23553446 said:

    හුටා.. දැන් මේක වැඩ කරන්නෙත් නෑ.. :frown:

    http://www.bit.lk/sites/all/themes/bit/statistics.php?y=2018&sem=5

    results එන්න කලින් ආවද කියල බලාගන්න තිබ්බ එක :sorry:

    අයියෝ ඕක සෑහෙන වටිනා ලින්ක් එකක් :( දැන් වැඩ නැහැ නේද :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අලුත් BIT site එකට WordPress theme එකක් දාල ගහල නේද..දෙයියනේ කියල රිසල්ට්ස් බලන්නත් බැහැ දැන් (ලොග් වුනාම Please check your Password and your indexNo කියලා එනවා)

    හරියට check කරලවත් නැහැ වගේ..තැන් තැන්වල "EDIT "WHAT IS BIT?" EDIT WITH VISUAL COMPOSER" කියල තියෙනවා :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අලුත් BIT site එකට WordPress theme එකක් දාල ගහල නේද..දෙයියනේ කියල රිසල්ට්ස් බලන්නත් බැහැ දැන් (ලොග් වුනාම Please check your Password and your indexNo කියලා එනවා)

    හරියට check කරලවත් නැහැ වගේ..තැන් තැන්වල "EDIT "WHAT IS BIT?" EDIT WITH VISUAL COMPOSER" කියල තියෙනවා :sorry:

    Uba ai hama thissema results balanne? :baffled:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan IT 6205 C_ Systems & Network Administration subject eka goda daganna tutorials mukuth nedda?

    Loku Udawwak
    Course outline eka mona wageda?

    Poddak help karahan machan... jobth ekka vle notes kiyawala balanna amaruii...

    Video tutorials ekkak wage nam goda...
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    අලුත් BIT site එකට WordPress theme එකක් දාල ගහල නේද..දෙයියනේ කියල රිසල්ට්ස් බලන්නත් බැහැ දැන් (ලොග් වුනාම Please check your Password and your indexNo කියලා එනවා)

    හරියට check කරලවත් නැහැ වගේ..තැන් තැන්වල "EDIT "WHAT IS BIT?" EDIT WITH VISUAL COMPOSER" කියල තියෙනවා :sorry:

    Apoo bn tibuna eka hondaine...ai ban ehema?? :shocked:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    EN 6502 _ Introduction_to_Entrepreneurship​
    පාස්ට් පේපර්ස් තියෙනෙවද​?
    ලොකු උදව්වක් මචං​