BIT කරන්න English වලට S එකක් මදිද බන්

හෙනයා;23677508 said:Handbook eke dala thiyenawa neda C ekak one kiyala![]()
sem 4 Network fail thamai ekenma![]()
matath bIT karanna one
monawda one qualifications ?
yana wiyadama ?
class yanna oneda ? self study puluwanda ?
anith dewal poddak kiyanna
ගොඩක් හොඳයි...A/L මොනවද කරේ? දැන් මොනවද කරන්නේ? ෆුල් ටයිම් කරනවද? ඇයි BIT කරන්න හිතුවේ?
http://www.bit.lk/index.php/degree-path/new-admissions/
http://www.bit.lk/index.php/degree-path/
http://www.bit.lk/index.php/about-bit/fees-payment-methods/
ක්ලාස් වලට යන වියදම ක්ලාස් ඒක මත depend වෙනවා..
ක්ලාස් යන්න අවශ්‍යම නැහැ..ඕනේ නම් නොගිහින් සෙල්ෆ් ස්ටඩී කරලා කරන්නත් පුළුවන්..
http://www.bit.lk/index.php/about-bit/
http://www.bit.lk/index.php/learning/training-institutes/
http://www.bit.lk/index.php/institute-analysis/
ada network wage 
මටත් මීට අවුරුද්දකට විතර කලින් නෙට්වර්කින් ඉවරවෙලා ගෙදර ආවම ඕකම තමයි හිතුනේ![]()
![]()
![]()
