BIT කරන අය එන්න මෙතෙන්ට

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ගාල්ලෙ EARTH එකේ ක්ලාස් යන කවුරුත් ඉන්නවද මචං? සෙනග ඉන්නවද? අලුත දාපු නිසා යන්න බයයි වගේ:sorry:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    2018 ට පලවෙනි අවුරුද්දට register වෙච්ච කෙනෙක්ට semester exam ලියන්න අතපසු උනාම ආපහු 2019 ට register වෙන්නේ කොහොමද ?
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    mage semester 2 eke subjects kiipayak repeat.mama second year karanne naha danma.next year apahu sem 2 eke subjects tika liynna oona nam mama year 1 walata witarak register unaama athi needa?GPA eka nam 2.26k thynwa
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    mchn mata udawwak oni. mage yaluwek innwa miniha awurudu 2k athaharala. dan uta a awurudu 2katath pay karanna welalu. a szn eka aththada bn?