ගාල්ලෙ EARTH එකේ ක්ලාස් යන කවුරුත් ඉන්නවද මචං? සෙනග ඉන්නවද? අලුත දාපු නිසා යන්න බයයි වගේ![]()

Eka thamai case eka..ehema unama oka kiyana tharam lesi na..habai oka goda daganna puluwan shape eke..past papers karapan

ගාල්ලෙ EARTH එකේ ක්ලාස් යන කවුරුත් ඉන්නවද මචං? සෙනග ඉන්නවද? අලුත දාපු නිසා යන්න බයයි වගේ![]()

kawuru hari BIT certifcate eke photo ekak dannako hambuna ekak, pahu giya awurudu tike![]()







1st year certificate eka ganna GPA thibbama athida?okkoma subject pass wennama onida ?
elamaDiploma eka ganna okkoma subjects pass wenna ona lms assignments ekkama



2018 ට පලවෙනි අවුරුද්දට register වෙච්ච කෙනෙක්ට semester exam ලියන්න අතපසු උනාම ආපහු 2019 ට register වෙන්නේ කොහොමද ?
mchn mata udawwak oni. mage yaluwek innwa miniha awurudu 2k athaharala. dan uta a awurudu 2katath pay karanna welalu. a szn eka aththada bn?