Ane bn intern dapuwata call karala ahnawa araka pluwanda meka pluwanda kiyala....ithin habak![]()

හෙනයා;24124855 said:Project results දාලා
goda da ubala
![]()
![]()

ඔන්න ඔහොමයි තියෙන්නෙ"Result: Passed. Grade will be published later"

![]()
![]()
Project එක නම් පාස්...
ඔන්න ඔහොමයි තියෙන්නෙ![]()

හෙනයා;24124958 said:ow bn![]()
හෙනයා;24124959 said:sem 6 වත් තාම දාල නෑ..![]()
හෙනයා;24124958 said:ow bn![]()
දාපන් 5 ක්![]()
Sem 6 නම් කල් යයි බන්..හැබැයි "Registration opening date and the deadline will be announced soon with the other 3rd year courses" මෙහෙම තියෙන නිසා ඉක්මනටම දෙයි නේද රිසල්ට්ස්..
Browser ekenda download karanne? IDM eken download karanna..godak welawata oyage aula hariyai..
Mageth browser eken download karaddi download wenne naha..IDM eken download karahama tikak wela yanawa, eth download wenawa..
හෙනයා;24124855 said:Project results දාලා
දාපන් 5 ක්![]()
Sem 6 නම් කල් යයි බන්..හැබැයි "Registration opening date and the deadline will be announced soon with the other 3rd year courses" මෙහෙම තියෙන නිසා ඉක්මනටම දෙයි නේද රිසල්ට්ස්..
Ela elaaa![]()
Machan Project eka karanna Idea ekka deepankoo....
Denna Berida Detailed Wistarayak.....
machan SMS service ekak Project ekata add karanakota sms api ekak aniwaryen ma ganna ona da
un balanne habai concept eka mama hithanne,,,
machan SMS service ekak Project ekata add karanakota sms api ekak aniwaryen ma ganna ona da
nathuwa ithin sms yawanne ube phone ekenda?un balanne habai concept eka mama hithanne,,,
so ubata sms yawana eka pennanna barinam at least eka configure karanna puluwan widihata, functionality eka hadala, sms wenuwata alternative methods thibbanam hari like email![]()
that will convince them...

Machan Project eka karanna Idea ekka deepankoo....
Denna Berida Detailed Wistarayak.....

උඹේ "ලොකු/පොඩි" කියන එක පොඩ්ඩක් define කරපන් බලන්න..කොහොමත් සුපර්වයිසර් එක්ක කතා කරලා project scope එක ඩිෆයින් කරගන්න
මේ වීඩියෝ එකත් බලන්න..
මේ slideshows ටිකත් බලන්න...අර Project Guidelines document එකත් බලන්න හොඳට..
Project එක PHP වලින් කරන්ඩ කියලා බැලුවේ.....JAVA බෑ.....
PHP Frameworks යූස් කරන්ඩ පුළුවන් ද ?