BIT කරන අය එන්න මෙතෙන්ට

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
හෙනයා;24124855 said:
Project results දාලා

goda da ubala
avatar225352_14.gif

avatar510186_8.gif
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;24124958 said:

    හෙනයා;24124959 said:
    sem 6 වත් තාම දාල නෑ.. :oo:

    දාපන් 5 ක් :D

    Sem 6 නම් කල් යයි බන්..හැබැයි "Registration opening date and the deadline will be announced soon with the other 3rd year courses" මෙහෙම තියෙන නිසා ඉක්මනටම දෙයි නේද රිසල්ට්ස්..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;24124958 said:

    දාපන් 5 ක් :D

    Sem 6 නම් කල් යයි බන්..හැබැයි "Registration opening date and the deadline will be announced soon with the other 3rd year courses" මෙහෙම තියෙන නිසා ඉක්මනටම දෙයි නේද රිසල්ට්ස්..

    Ela elaaa
    11.gif
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    thanx bro

    Browser ekenda download karanne? IDM eken download karanna..godak welawata oyage aula hariyai..

    Mageth browser eken download karaddi download wenne naha..IDM eken download karahama tikak wela yanawa, eth download wenawa..

    ill try thanx bro
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    දාපන් 5 ක් :D

    Sem 6 නම් කල් යයි බන්..හැබැයි "Registration opening date and the deadline will be announced soon with the other 3rd year courses" මෙහෙම තියෙන නිසා ඉක්මනටම දෙයි නේද රිසල්ට්ස්..

    7160033.gif

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ela elaaa
    11.gif

    11.gif

    Machan Project eka karanna Idea ekka deepankoo....
    Denna Berida Detailed Wistarayak.....

    කොහෙටහරි පොඩි ආයතනයකට information system එකක් කරපන්..මොකක් කරත් ඉතින් CRUD operations තමයි කරන්න තියෙන්නේ..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    machan SMS service ekak Project ekata add karanakota sms api ekak aniwaryen ma ganna ona da

    nathuwa ithin sms yawanne ube phone ekenda? :rofl: un balanne habai concept eka mama hithanne,,,

    so ubata sms yawana eka pennanna barinam at least eka configure karanna puluwan widihata, functionality eka hadala, sms wenuwata alternative methods thibbanam hari like email :P

    that will convince them...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan SMS service ekak Project ekata add karanakota sms api ekak aniwaryen ma ganna ona da

    එහෙම කරපන්..Modem එකකුයි SMS Server එකකුයි අටවගෙන ඔතන viva එකට යන එකත් කරදරයි, එහෙම කරොත් API එකක් පාවිච්චි කරන තරම් reliable නුත් නැතිවෙයි මං හිතන්නෙ...SMS API එකක් integrate කරගන්න එක ලේසී..

    nathuwa ithin sms yawanne ube phone ekenda? :rofl: un balanne habai concept eka mama hithanne,,,

    so ubata sms yawana eka pennanna barinam at least eka configure karanna puluwan widihata, functionality eka hadala, sms wenuwata alternative methods thibbanam hari like email :P

    that will convince them...

    Concept එක බලනව..මගේ නම් යවපු SMS එක පෙන්න්නන්න හැදුවට බැලුවෙත් නැහැ :baffled:

    ඔව් ඒ වගේ functionality එක implement කරලා තියෙන එක වටිනවා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Machan Project eka karanna Idea ekka deepankoo....
    Denna Berida Detailed Wistarayak.....

    තමුන්ට ලේසිම language එකකින්, වැඩිය common නැති, තමුන්ට හුරු domain එකකට system එකක් හදන්න.. :yes::yes:
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    උඹේ "ලොකු/පොඩි" කියන එක පොඩ්ඩක් define කරපන් බලන්න..කොහොමත් සුපර්වයිසර් එක්ක කතා කරලා project scope එක ඩිෆයින් කරගන්න :)

    මේ වීඩියෝ එකත් බලන්න..

    මේ slideshows ටිකත් බලන්න...අර Project Guidelines document එකත් බලන්න හොඳට..

    අඩෝ තෑන්ක්ස් බන්....
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    Project එක PHP වලින් කරන්ඩ කියලා බැලුවේ.....JAVA බෑ.....
    PHP Frameworks යූස් කරන්ඩ පුළුවන් ද ?