sem 6 class yanna ona ma da ban monawada amaru subject ubalata
Both DB2 and SNA
sem 6 class yanna ona ma da ban monawada amaru subject ubalata
Sem 3 4 self study karanna puluwanda .karapu aya innawada

DIT list dala ban

IT6205 Systems & Network Administration
IT6305 e-Business Application
IT6405 Database Systems II
IT6505 Middleware Architecture
EN6502 Introduction to Entrepreneurship
Machan class yanna ona Subject monawada ubala hithana widiyata .SELF kRANNA puluwan wei da
Ahhh bro moko wenne??![]()
පොඩි කේස් එකක් උනා බන් මේකේ..Message එකක් දාන්නම් 
2nd year (sem3) IT3106 OOAD eke case study eka try karapu aya innawada?
mekata danna aya/karapu aya help ekak dennako. Questions hadapuwa & answers
anyone can help me for this?
http://www.rapidshare.com.cn/EP3Tcqs
class yana kenek mekata help ekak dennako
Middleware Architecture ගොඩක් අය කරන්නෙ නැහැ..Pass rate එකත් පට්ටම අඩුයි (around 10% - 15%)..Semester 05 එකේ Multimedia හෝ CS II කරා නම් Middleware Architecture නොකරත් අවුලක් නැහැ..
e-Business Applications නම් ලේසියි..දවසින් දෙකෙන් past papers කරලා ගොඩ දාගන්න පුලුවන් හොඳ රිසල්ට් එකකුත් එක්ක..පොඩ්ඩක් පාඩම් කරන්න තියෙන්නෙ..එකම ප්‍රශ්න ටික තමයි කරකව කරකව අහන්නේ..
Introduction to Entrepreneurship එකත් ගොඩක් දාගන්න පුලුවන්..පාඩම් කරන්න තියෙන්නේ..Past Papers/VLE Assignments කරන්න/බලන්න...
SNA එකත් self study කරගන්න පුලුවන් වෙයි, හැබැයි අන්තිම මොහොත වෙනකන් හිටියොත් බැහැ..ටිකක් කලින් ඉඳල වැඩ කරන්න ඕනේ..
DB II එකට පුලුවන් නම් ක්ලාස් පලයන්..




එකෙත් ලේසි පාඩම් තියෙනව.. එවාට හරියට target කරල full marks ගන්න බලන් ගියානම් හරි.. 