BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;24507543 said:
    :yes::yes::yes:

    SANA එක නම් linux ටිකක් අල්ලගත්ත නම් ගොඩ... past papers වලත් එකම ටික එහෙ මෙහෙ කරල අහන්නෙ.. ගොඩ දාගන්න නම් පුලුවන්.. :yes:

    DB නම් ක්ලාස් එක්කට ගියා නම් හොදා... :confused: එකෙත් ලේසි පාඩම් තියෙනව.. එවාට හරියට target කරල full marks ගන්න බලන් ගියානම් හරි.. :yes:

    Me Class ekak karapanko? :D:rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    exam එකකට apply කරල ලිව්වත් නැතත් ඊලග පාර දෙන්නෙ C වල class GPA එක.. ටෞකන්ඩ :oo:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;24513255 said:
    exam feez gewala exam ekata nogihin hitiyath attempt ekak widihata gannawa.. ethakota ilaga paara apply karala liwwata class GPA eka calculate karaddi ganne C wala GPV eka :sorry:

    ah eka wenas karalada. mth oya sellama kala eka parak 2017. passe nm iwara kala okkoma. ela thanks
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ah eka wenas karalada. mth oya sellama kala eka parak 2017. passe nm iwara kala okkoma. ela thanks

    :sorry:
    11.gif
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මචං

    හෙනයා;24507543 said:
    :yes::yes::yes:

    SANA එක නම් linux ටිකක් අල්ලගත්ත නම් ගොඩ... past papers වලත් එකම ටික එහෙ මෙහෙ කරල අහන්නෙ.. ගොඩ දාගන්න නම් පුලුවන්.. :yes:

    DB නම් ක්ලාස් එක්කට ගියා නම් හොදා... :confused: එකෙත් ලේසි පාඩම් තියෙනව.. එවාට හරියට target කරල full marks ගන්න බලන් ගියානම් හරි.. :yes:

    මචං ඩිබි 2 එකට ඔන්ලයින් විඩියෝ මැටිරියලස් නැද්ද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa