who are now in the industry as ASE ?
would 85K per month as a ASE enough ?
any thoughts from my fellow members ?
ASE thiya Intern wath na thama
who are now in the industry as ASE ?
would 85K per month as a ASE enough ?
any thoughts from my fellow members ?
ASE thiya Intern wath na thama
Bit 3rd year patan gaththa gaman intern yanna puluwanda?

Puluwan Ban HND eke thiyanawa nam
Wayasa(Age) Kohomei ?![]()
thaama podi eka20 years and 11 monthsthaama podi eka
ela ban damma palayan api nam naki wenna asanna mohothe inneBit gena deyak danagna tinwa bn.colombo uni bit karama pitarata masters ekakata yanna puluwanda

ela ban damma palayan api nam naki wenna asanna mohothe inne

ela ban damma palayan api nam naki wenna asanna mohothe inne
Experience naa kiyanne, Internship na. Internship na kiyanne job na 
thurstan ekata kohomada machan kotuwe idala yanne.sem 3 admissions release karala
me paara thurstan eke ne
thurstan ekata kohomada machan kotuwe idala yanne.

Thanks machan.138 (කොට්ටාව/මහරගම/හෝමාගම) බස් එකක් ගන්න..තර්ස්ටන් එකට ටිකට් එක ඉල්ලන්න..Thurstan එකේ මේන් ගේට් එක පහුවෙලා මීටර් 150 ක් වගේ ගියාට පස්සේ තමයි බස් හෝල්ට් එකේ බස් එක නවත්තන්නේ..එතනින් බැහැලා ආපස්සට එන්න ඉස්කෝලෙට..![]()
පොඩි උපදෙසක් දෙන්නම් මචන්ලා,
බිට් එක හොදට කර ගනිල්ලා. පුළුවන් නම් හොද gpa එකක් දා ගනිල්ලා.
පුළුවන් තරම් try කරපල්ලා පලවෙනි ජොබ් එක ලොකු process එකක් තියන එකකට පැනගන්න.
මම මචන් දැන් ASE, මම නොහිතපු ගානක offer එකක් හම්බ වුන.. bit එකට හොද පිළිගැනීමක් ට්ය්නවා. ගූඩ් ලක් හැමෝටම.

BIT karanawa nam IT related job ekak aniwa karanna one bn.Naththan kalaya saha mudal 2kama nasthi wenwa 
Dekama ekata wage mathakapart 1 part 2 papers dekama ekatamada denne?
naththan part 1 iwara wela ita passe da part 2 denne?