BIT කරන අය එන්න මෙතෙන්ට

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    පෙන්ස් මම BIT කරන්න හිතන් ඉන්නෙ...:rolleyes::rolleyes::rolleyes:

    A/L මැත්ස් , පිසික්ස් , ICT කලේ .....

    SSC තියෙන්නේ
    O/L මැත්ස් A...


    මට ඇඩ්වයිස් ටිකක් දෙන්වද පීස්...
    BIT ගැන හමදෙයක්ම...
     
    • Like
    Reactions: ThisaraMalintha

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    පෙන්ස් මම BIT කරන්න හිතන් ඉන්නෙ...:rolleyes::rolleyes::rolleyes:

    A/L මැත්ස් , පිසික්ස් , ICT කලේ .....

    SSC තියෙන්නේ
    O/L මැත්ස් A...


    මට ඇඩ්වයිස් ටිකක් දෙන්වද පීස්...
    BIT ගැන හමදෙයක්ම...
    Oyata baya wenna deyak naha
    nikanma goda dammahaki.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පෙන්ස් මම BIT කරන්න හිතන් ඉන්නෙ...:rolleyes::rolleyes::rolleyes:

    A/L මැත්ස් , පිසික්ස් , ICT කලේ .....

    SSC තියෙන්නේ
    O/L මැත්ස් A...


    මට ඇඩ්වයිස් ටිකක් දෙන්වද පීස්...
    BIT ගැන හමදෙයක්ම...

    කරනවා නම් උනන්දුවෙන් බැහැලාම කරන්න ඕන පෙන්. සෙල්ෆ් study කරන්න පුළුවන් කැපවීමෙන් කරනවා නම්. බිට් කරන ගමන් .Net , java , php, python, JS (Node) වගේ මොකක් හරි එක technology එකක් (+ html, css , javascript) තොර ගෙන ඒක හොඳට ඉගෙන ගන්න. ජොබ් එකකට යද්දී practicle knowledge එක තමා වැදගත්. පාඩම් වල තේරෙන්නේ නැති මොනවා හරි ආපු ගමන් google කරලා videos , articles , බ්ලොග් පෝස්ට්ස් කියවල ඉගෙන ගන්න
    ජය!

    දැනට ජොබ් එකක් කරනවද?
     
    Last edited:
    • Like
    Reactions: Lahiru Dayan

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    Bit eke 1st year 2nd sem eke assignment tyanawa programing , db , system analysis wala. Puluwan kenek innawa nm uda karannako


    assignment quizzes tika thaniyen karanna balanna...exam ekedi kawruwath nene help karanna :P berima ewa tika witharak danna..
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    පෙන්ස් මම BIT කරන්න හිතන් ඉන්නෙ...:rolleyes::rolleyes::rolleyes:

    A/L මැත්ස් , පිසික්ස් , ICT කලේ .....

    SSC තියෙන්නේ
    O/L මැත්ස් A...


    මට ඇඩ්වයිස් ටිකක් දෙන්වද පීස්...
    BIT ගැන හමදෙයක්ම...


    BIT latest handbook eke kiyawala balanna.
    http://bit.lk/


    Me fb group eketa join wenna.
    https://www.facebook.com/groups/bitucsc/