BIT කරන අය එන්න මෙතෙන්ට

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    2018 ta kalin reg una unta 2020ta kalin iwara karannnalu

    මේ කියන විදියට 2019 sem 5 + sem 6 ලියන කෙනෙක් එක subject එකක් හරි fail උනොත් ආයේ 3rd year එකට register වෙලා exam සේරම මුල ඉදන් කරන්න ඕන කියල නේද ?
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    මේ කියන විදියට 2019 sem 5 + sem 6 ලියන කෙනෙක් එක subject එකක් හරි fail උනොත් ආයේ 3rd year එකට register වෙලා exam සේරම මුල ඉදන් කරන්න ඕන කියල නේද ?

    Ehema Seen ekak thamai ban

    Mala magulai :frown::(:(:(
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කියන විදියට 2019 sem 5 + sem 6 ලියන කෙනෙක් එක subject එකක් හරි fail උනොත් ආයේ 3rd year එකට register වෙලා exam සේරම මුල ඉදන් කරන්න ඕන කියල නේද ?

    Kiyana widihata nam ehema thamai..2020 dec wenakota iwara kare nattham e wenakota complete karapu year ekata passe ekata register wenna one...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Mekai ban bit, standard thiyaganna oka karanne, ucsc eka paththen sadaranai, 2004 idan dgree karana un innawa thama
    මොකද්ද බං සාදාරන .
    මම මේ අව්රුද්දෙ 3rd year subject ටිකයි
    project එකයි කරනවා .
    මේ කියන විදියට එක subject එකක් හරි fail උනොත්
    subject සේරමයි project එකයි ආයේ මුල ඉදන් සල්ලි ගෙවල කරන්න ඕන . :angry::angry::angry:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මොකද්ද බං සාදාරන .
    මම මේ අව්රුද්දෙ 3rd year subject ටිකයි
    project එකයි කරනවා .
    මේ කියන විදියට එක subject එකක් හරි fail උනොත්
    subject සේරමයි project එකයි ආයේ මුල ඉදන් සල්ලි ගෙවල කරන්න ඕන . :angry::angry::angry:

    Ekatanam podi chance ekak dewi , mama hithanne, D+ thiyanawanam aulak na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan kollek ahanw subject ekakata absent unoth, C wlata wada ganna puluwanda kiyala?
    Exam ekata gihin repeat unoth??

    leave a reply if you know guys:)

    අලුත් BIT Bylaws (2018) අනුව, Absent උනත් ඒක සලකන්නේ attempt එකක් විදියට..Absent නම් ලැබෙන්නේ E එකක්...එහෙම උනොත් ඊළඟ පාර කොහොම කරත් A+ එකක් ගත්තත් උගේ GPA එක හදනකොට සලකන්නේ C එකක් ගත්ත විදියට..

    එක එක අය එක එක කතා කියයි, absent උනාට අවුලක් නැහැ වගේ කතා...ඇත්තටම Absent උනාට attempt එකක් විදියට consider කරේ නැහැ 2017 හා ඊට කලින් විභාග වල..එත් දැන් එහෙම නැහැ..

    Repeat කියලා අදහස් කරන්නේ C ට අඩු රිසල්ට් එකක් ගන්න එකනෙ..එහෙම උනත් අර වගේම තමයි..ඊළඟ පාර කොහොම කරත් උපරිම ලැබෙන්නේ C එකක්..

    BIT කරන හැමෝම අනිවාර්‍යෙන් කියවන්න ඕනේ documents දෙකක් තමයි මේක..

    http://www.bit.lk/wp-content/uploads/2018/08/BIT-BY-LAW-COUNCIL-2018.pdf

    http://www.bit.lk/wp-content/uploads/2018/12/BIT-REGULATIONS-COUNCIL-2018.pdf
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :

    Elama machan:love:
     
    E kiyanne 2017 absent wunoth eka attempt ekak widihata ganne nane?

    2017 absent wela, 2018 kara nam..?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    E kiyanne 2017 absent wunoth eka attempt ekak widihata ganne nane?

    2017 absent wela, 2018 kara nam..?

    ඔය ප්‍රශ්නය ගැන මම මාස දෙකකට විතර කලින් මේකෙම දැම්ම..උඹට මතකද දන්නේ නැහැ අපි PM Discussion එකකුත් ගියා ඕක ගැන කියලා..

    මේ ලින්ක් එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?p=24617440#post24617440

    උඹ graduate වෙද්දිත් ඔය ප්‍රශ්නය එයි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ප්‍රශ්නය ගැන මම මාස දෙකකට විතර කලින් මේකෙම දැම්ම..උඹට මතකද දන්නේ නැහැ අපි PM Discussion එකකුත් ගියා ඕක ගැන කියලා..

    මේ ලින්ක් එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?p=24617440#post24617440

    උඹ graduate වෙද්දිත් ඔය ප්‍රශ්නය එයි..

    Okata kawuruth katha kare nadda bn?
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ලංකාව හරි යන්නේ නෑ

    Okata kawuruth katha kare nadda bn?

    ලංකාව හරි යන්නේ නෑ... ඔක්කොම තියෙන්නේ පොඩි එකාව තලා පෙලන්න....
    බලමු මේහෙන් වත් ගොඩ යයි ද කියලා....