2018 ta kalin reg una unta 2020ta kalin iwara karannnalu
මේ කියන විදියට 2019 sem 5 + sem 6 ලියන කෙනෙක් එක subject එකක් හරි fail උනොත් ආයේ 3rd year එකට register වෙලා exam සේරම මුල ඉදන් කරන්න ඕන කියල නේද ?

මොකද්ද බං සාදාරන .Mekai ban bit, standard thiyaganna oka karanne, ucsc eka paththen sadaranai, 2004 idan dgree karana un innawa thama

මොකද්ද බං සාදාරන .
මම මේ අව්රුද්දෙ 3rd year subject ටිකයි
project එකයි කරනවා .
මේ කියන විදියට එක subject එකක් හරි fail උනොත්
subject සේරමයි project එකයි ආයේ මුල ඉදන් සල්ලි ගෙවල කරන්න ඕන .![]()
Mekai ban bit, standard thiyaganna oka karanne, ucsc eka paththen sadaranai, 2004 idan dgree karana un innawa thama

Machan kollek ahanw subject ekakata absent unoth, C wlata wada ganna puluwanda kiyala?
Exam ekata gihin repeat unoth??
leave a reply if you know guys![]()
mn danna widihata nm ba
Machan kollek ahanw subject ekakata absent unoth, C wlata wada ganna puluwanda kiyala?
Exam ekata gihin repeat unoth??
leave a reply if you know guys![]()
අලුත් BIT Bylaws (2018) අනුව, Absent උනත් ඒක සලකන්නේ attempt එකක් විදියට..Absent නම් ලැබෙන්නේ E එකක්...එහෙම උනොත් ඊළඟ පාර කොහොම කරත් A+ එකක් ගත්තත් උගේ GPA එක හදනකොට සලකන්නේ C එකක් ගත්ත විදියට..
එක එක අය එක එක කතා කියයි, absent උනාට අවුලක් නැහැ වගේ කතා...ඇත්තටම Absent උනාට attempt එකක් විදියට consider කරේ නැහැ 2017 හා ඊට කලින් විභාග වල..එත් දැන් එහෙම නැහැ..
Repeat කියලා අදහස් කරන්නේ C ට අඩු රිසල්ට් එකක් ගන්න එකනෙ..එහෙම උනත් අර වගේම තමයි..ඊළඟ පාර කොහොම කරත් උපරිම ලැබෙන්නේ C එකක්..
BIT කරන හැමෝම අනිවාර්යෙන් කියවන්න ඕනේ documents දෙකක් තමයි මේක..
http://www.bit.lk/wp-content/uploads/2018/08/BIT-BY-LAW-COUNCIL-2018.pdf
http://www.bit.lk/wp-content/uploads/2018/12/BIT-REGULATIONS-COUNCIL-2018.pdf

E kiyanne 2017 absent wunoth eka attempt ekak widihata ganne nane?
2017 absent wela, 2018 kara nam..?
.මේකේ ඉන්නවද මේ වගේ 2018 ට කලින් subjects වලට ඇබ්සන්ට් වෙලා පස්සේ හොඳ රිසල්ට්ස් දාපු එවුන්?
mara case eka bn..ඔය ප්රශ්නය ගැන මම මාස දෙකකට විතර කලින් මේකෙම දැම්ම..උඹට මතකද දන්නේ නැහැ අපි PM Discussion එකකුත් ගියා ඕක ගැන කියලා..
මේ ලින්ක් එක බලපන්
http://www.elakiri.com/forum/showthread.php?p=24617440#post24617440
උඹ graduate වෙද්දිත් ඔය ප්රශ්නය එයි..
Okata kawuruth katha kare nadda bn?