BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bro oke offline version ekak tiyenwda? :confused:

    :yes: Chrome Extension එකක් තියෙනව..නැත්තන් ඉතින් online draw කරත් අවුලක් නැහැ..Files සේව් කරන්න පුලුවන් XML විදියටයි තව මොකක්ද එකක් විදියටයි...Export කරගන්න පුලුවන් PNG/JPG ඕනේ විදියකට..වටිනම දේ තමයි SVG විදියට export කරන්න පුලුවන්..SVG Export කරනවා නම් පහළ ලින්ක් එකේ තියෙන දේවල් ටික පොඩ්ඩක් consider කරන්න..නැත්තන් Word එකට Insert කරහම පොඩ්ඩක් පිස්සු කෙලිනවා..ලින්ක් එකේ තියෙන විදියට කරහම අවුලක් වෙන්නේ නැහැ..

    https://desk.draw.io/support/soluti...display-correctly-in-ie-and-some-svg-editors-
     

    AmilaLiyan

    Member
    Aug 26, 2012
    25
    1
    0
    Bit final project eke web base system ekak karaddi eke UI walata wena kenek hadapu template ekak (web template) ekak use karoth awulda?