Semester 4 networking wala network design diagrams andina widiha gana resources mukuth nadda?
VLE eke melo deyak na e chapter ekata.
VLE eke melo deyak na e chapter ekata.
Semester 4 networking wala network design diagrams andina widiha gana resources mukuth nadda?
VLE eke melo deyak na e chapter ekata.![]()
hama parama wage thiyenawaGiya para exam eke. Eunata ahla thibbahama parama wage thiyenawa



past papers tika balagena amunan yanna thama wenne. poddak hari wenas unoth haminilama yai wage
self study anatha jivitha

SEM 4 විභාගය කරන දරු දැරියන් හට අපල දුරු වේවා.......!
යහපතක් ම වේවා.....!



developing from scratch
mokak da ban meken kiyanne

Use Case Narrative
desining karanna hoda software ekak kiyapan
Bro oke offline version ekak tiyenwda?![]()
Chrome Extension එකක් තියෙනව..නැත්තන් ඉතින් online draw කරත් අවුලක් නැහැ..Files සේව් කරන්න පුලුවන් XML විදියටයි තව මොකක්ද එකක් විදියටයි...Export කරගන්න පුලුවන් PNG/JPG ඕනේ විදියකට..වටිනම දේ තමයි SVG විදියට export කරන්න පුලුවන්..SVG Export කරනවා නම් පහළ ලින්ක් එකේ තියෙන දේවල් ටික පොඩ්ඩක් consider කරන්න..නැත්තන් Word එකට Insert කරහම පොඩ්ඩක් පිස්සු කෙලිනවා..ලින්ක් එකේ තියෙන විදියට කරහම අවුලක් වෙන්නේ නැහැ..Use Case Narrative
desining karanna hoda software ekak kiyapan