මේක කියද්දී ඇයි Native SQL නැතුව ORM එකක් පාවිච්චි කරේ කියලා කිව්වා නම් හරි..පොඩ්ඩක් advantages ටිකක් හිතාගෙන යමන්..හරියට justify කරනවා නම් අවුලක් නැහැ...මමත් ORM එකක් තමයි පාවිච්චි කරේ...ඇහුවෙවත් නැහැ ඒ ගැන..ගොඩක්ම domain related ප්‍රශ්න තමයි අහන්නේ..ටෙක්නිකල් ප්‍රශ්න අහන්න තියෙන චාන්ස් එක අඩුයි...අවශ්‍ය උනොත් කියපන් Entity Framework එක පාවිච්චි කරාට ඒකේ අපිට Raw SQL උනත් ගහන්න පුලුවන්, එහෙම අවශ්‍ය වුන තැනක ගැහුවා කියලා..ඕනෙම නම් තැන් දෙක තුනක එහෙම ගහලා තියපන් (Raw SQL පාවිච්චි කරන්නත් වෙයි ඇත්තටම ඩිවලොප් කරද්දී)
ela




UCSC ekata mail ekak daala mokak hari kara ganna puluwan weida?
