BIT කරන අය එන්න මෙතෙන්ට

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේක කියද්දී ඇයි Native SQL නැතුව ORM එකක් පාවිච්චි කරේ කියලා කිව්වා නම් හරි..පොඩ්ඩක් advantages ටිකක් හිතාගෙන යමන්..හරියට justify කරනවා නම් අවුලක් නැහැ...මමත් ORM එකක් තමයි පාවිච්චි කරේ...ඇහුවෙවත් නැහැ ඒ ගැන..ගොඩක්ම domain related ප්‍රශ්න තමයි අහන්නේ..ටෙක්නිකල් ප්‍රශ්න අහන්න තියෙන චාන්ස් එක අඩුයි...අවශ්‍ය උනොත් කියපන් Entity Framework එක පාවිච්චි කරාට ඒකේ අපිට Raw SQL උනත් ගහන්න පුලුවන්, එහෙම අවශ්‍ය වුන තැනක ගැහුවා කියලා..ඕනෙම නම් තැන් දෙක තුනක එහෙම ගහලා තියපන් (Raw SQL පාවිච්චි කරන්නත් වෙයි ඇත්තටම ඩිවලොප් කරද්දී)

    ela :love:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    :yes::yes: ow godakma ahanne domain related ewa thamai..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;25363706 said:
    awlak na.. native sql liyanna one kiyala kiwwoth kiyapan dan api inne 2005 nemei 2020 kiyala.. anika meka educational individual project ekak kiyala.. enterprise grade performance critical users la thousands gaanak interact wena ekak nemei kiyala.. :rolleyes:

    ado owa kiyanna gihin :D:D
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    client/supervisor agreement forms submission deadlines extend karana ekak na ne.

    apita thaama curfew. client, supervisor hamba wenna widihak nathuwa inne :sorry: UCSC ekata mail ekak daala mokak hari kara ganna puluwan weida?
    policiyata case eka kiuwoth yanna deida?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    client, supervisor sign scan karala ewnna kiyala pdf ekata dagnna barida?
    good idea bro. mulu document ekama scan karala ewa ganna puluwan ne kiyala mata hithuna eth client eka ehema kiyanna mokakda wage.
    sign ekai seal ekai nam genna ganna eka shape. sign ekai seal ekai image ekakin aran dammoth wenasak peneida? dan testing parak daala balanawa
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    good idea bro. mulu document ekama scan karala ewa ganna puluwan ne kiyala mata hithuna eth client eka ehema kiyanna mokakda wage.
    sign ekai seal ekai nam genna ganna eka shape. sign ekai seal ekai image ekakin aran dammoth wenasak peneida? dan testing parak daala balanawa
    Mn supervisor ge sign eka nam photo ekak genna gatha...podi edit parak dala pdf ekta dama 😬
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Warella Yoga parak danna

    free%20yoga.jpg
     
    Last edited:
    • Like
    Reactions: siberian Loku

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Angular da react da honda project eka karanna? backend eka .net core walin hadanne.
    angular nam basic dewal godak igena gena thiyenne. react wala documentation baluwa angular walata wada simple wage. react wala routing walata ehema wenama libraries use karanna oneda?

    industry eke .net ekka wadipura use wenne angular da?

    mewa use karata aulak na ne? php melo magulak danne na :baffled:
     
    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    Angular da react da honda project eka karanna? backend eka .net core walin hadanne.
    angular nam basic dewal godak igena gena thiyenne. react wala documentation baluwa angular walata wada simple wage. react wala routing walata ehema wenama libraries use karanna oneda?

    industry eke .net ekka wadipura use wenne angular da?

    mewa use karata aulak na ne? php melo magulak danne na :baffled:
    moakak unath aulak na unta uba use karana Technology wadak ma na owa hoyannema na