Vle එකේ තියෙන නෝට් එක බැලුව බ්රෝ. මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ. මට ඒකෙ කන්සෙප්ට් එක හරියට ඔලුවට යන්නෑ. නෙට් එකේ බලල යන්තං mod එකේ සීන් එක ඉගෙන ගත්තා. එතනින් එහාට මුකුත් හිතාගන්න බෑ. ගාණක් හදන විදිහ කිව්වත් තේරෙන්නෙ නැති සයිස් එකේ දැනට ඉන්නේ. මට පාඩම මොනවගේද කියලවත් අයිඩියා එකක් ලොකුවට නැහැ. congurence කියල කොටසක හිරවෙලාgaana dapan balanna. online crypto course ekakadi modular arithmetic tikak igena gatta





