BIT කරන අය එන්න මෙතෙන්ට

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    gaana dapan balanna. online crypto course ekakadi modular arithmetic tikak igena gatta
    Vle එකේ තියෙන නෝට් එක බැලුව බ්‍රෝ. මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ. මට ඒකෙ කන්සෙප්ට් එක හරියට ඔලුවට යන්නෑ. නෙට් එකේ බලල යන්තං mod එකේ සීන් එක ඉගෙන ගත්තා. එතනින් එහාට මුකුත් හිතාගන්න බෑ. ගාණක් හදන විදිහ කිව්වත් තේරෙන්නෙ නැති සයිස් එකේ දැනට ඉන්නේ. මට පාඩම මොනවගේද කියලවත් අයිඩියා එකක් ලොකුවට නැහැ. congurence කියල කොටසක හිරවෙලා 😥. වැඩේ කියන්නේ එක්සාම්පල් එකක් වත් තේරුම් ගන්න බැහැ. සිංහලෙන් මේක ඉගෙනගන්න තැනක් තියේ නං වෙලාවෙ හැටියට ලොකු උදව්වක්.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    https://www.khanacademy.org/computing/computer-science/cryptography#modarithmetic

    youtube eketh balanna

    sinhala resources nam hoya ganna amaru wei. danne nathi wachana wala therum hoyala wade kara ganna puluwan wei

    google karala baluwama awe congurence kiyanne ekama remainder eka ena integers kiyala
    congurence gaanak danna kiyala denna puluwanda balanna
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Interim report eke
    analysis chapter ekata existing systems 2k ekka karana comparison eka danna oneda?

    Design chapter ekata UI design gana liyanna oneda? interface eke screenshots daala
     
    Last edited:

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Interim report eke
    analysis chapter ekata existing systems 2k ekka karana comparison eka danna oneda?

    Design chapter ekata UI design gana liyanna oneda? interface eke screenshots daala

    ui gana section ekak danna. hadanna inna system eke sketches tibbama ati. screenshot ma one ne. hand drawn ewa nemei mokak hari tool ekakin sketch karapuwa danna. dissertation ekata screenshot tibbama ati
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Ammoo sahena dawskain me pathe awee :P
    Komada project wala thathwe...Interim Report ehma hdanawa athi neh? :rofl:
    ow ow
    18ps27.jpg