BIT කරන අය එන්න මෙතෙන්ට

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔව් ඉතිං ඒ උණාට තාම යන්නෙ 2020 academic year නෙ
    ඇඩෙනවා....
    එල බන්.....
    මචන් මේක කෙල වෙන්න තියෙන සම්බාවිතාවය කොහොමද?
    කොඩ් මොඩිෆිකේශන් එකට හිටපු ඩයල් එක වගේ එකෙක් හිටියනම් ඇති....

    උන් වැඩිය මැඩෙව්වේ නෑ
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    code modification mata dekak dunane bn....ekak kara anith eka puk wuna :(
    code modification witharak nam awul fail da bro? monawa unath dissertation viva ekath request karala karanna

    1622486827932.png
     
    • Like
    Reactions: MachoMan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oyaawa amathaka una bro. me paara goda ne? :love:
    e kiyanne pass karawana limit ekak thiyenawada? :baffled: requirements serama hari unath fail wena un innawada? :nerd:

    @kolavari lokkath kara neda me paara. moko thaththwe? :D

    phase 1 ekata watila thiyenawa bn :yes::love:

    dessertation viva eka mokak weida danne naa :rofl: hamotama good luck
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Dissertation වයිවා එක ඔන්ලයින් ද?
    7වෙනිදට රට අරිනවා කියලා කිව්වට එහෙම නැතිවෙන ලයින් එකක් නේද යන්නේ?
    ආයේ කල් යයිද දන්නේ නෑ....

    එන්න කියලා කිව්වොත්
    සුපවයිසර් ඇග්‍රීමන්ට් ඔරිජිනල්
    ක්ලයන්ට් ඇග්‍රීමන්ට් ඔරිජිනල්
    ඕනෙද?
    ඩිසටේශන් එකේ බැල්ක් ඇන්ඩ් වයිට් ඩබල් සයිඩ් පින්ට් අරන් ද යන්නේ

    බයින්ඩ් කරන්නේ ස්ප්‍යිරල් ද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඇඩෙනවා....
    එල බන්.....
    මචන් මේක කෙල වෙන්න තියෙන සම්බාවිතාවය කොහොමද?
    කොඩ් මොඩිෆිකේශන් එකට හිටපු ඩයල් එක වගේ එකෙක් හිටියනම් ඇති....

    උන් වැඩිය මැඩෙව්වේ නෑ
    ඔව් මචං ඒක ඇත්ත.
    මම කළින් කරපු දෙපාරම මට වැටුනෙ එපාම කරපු පැනල් එකක් code evaluation වලට.. ඒ මිනිස්සු ලෑස්ති වෙලාම හිටියෙ අපිව ෆේල් කරන්න. අපේ වෙලාවෙ viva තිබුන කෙල්ලෙක්ට බැන්න හොඳටම මොකක් හරි අඩුපාඩුවක් කියල..
    මේ සැරේ කොච්චර උනත් හොඳ මිනිස්සු ටිකක් වැටුනෙ..
    dissertation evaluation එකට කොහොම කෙනෙක් ඒවිද දන්නෙ නෑ :rolleyes:
     
    sdr123

    Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    Phase1 එකේ මගේ number 1 තියෙනවා,මීට ඉස්සෙල්ලා submit කරපු dissertation එකේ අඩුපාඩු ඇති,viva එකට එකමද දන්නෙ නැහැ බලන්නේ,
    අලුතින් 1ක් submit කරන්න දෙනවනම්හොදයි.
     
    • Like
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113

    thank you ,VLE ලොග් වුනාම තමා දැක්කේ,එහෙනම් පරණ එකේඅඩුපාඩු ටික හදල අපහු දාන්න පුළුවන්,එක ලොකු දෙයක්.

    පොඩි අවුලක් තියෙනවා නේද බන්.....
    උන් මේක ත්‍රේඩ් එකක් විදිහට දාලා තියෙන්නේ....
    මෙහෙම
    1622558255774.png

    ඒත් උන් යට ලින්ක් එකේ ලිස්ට් 1 එකටත් ලින්ක් එක ඇරලා තියෙනවා....
    එතකොට ආයේ අප්ලෝඩ් කරපු අයගේ ලකුණු අඩු කරනවා වගේ ගොන් වැඩ කරයි ද?
    ආයේ අප්ලෝඩ් කරන එකේ රිස්ක් එකක් තියෙයිද?

    මුන් හෙන හීන් නූලෙන් මේක දාලා තියෙන්නේ....
    පොඩ්ඩක් අයිඩියා එකක් දෙන්න

    Site eka Hack Karala da Man Da.....
    1622558679640.png

    ------ Post added on Jun 1, 2021 at 8:15 PM
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පොඩි අවුලක් තියෙනවා නේද බන්.....
    උන් මේක ත්‍රේඩ් එකක් විදිහට දාලා තියෙන්නේ....
    මෙහෙම
    View attachment 128376

    ඒත් උන් යට ලින්ක් එකේ ලිස්ට් 1 එකටත් ලින්ක් එක ඇරලා තියෙනවා....
    එතකොට ආයේ අප්ලෝඩ් කරපු අයගේ ලකුණු අඩු කරනවා වගේ ගොන් වැඩ කරයි ද?
    ආයේ අප්ලෝඩ් කරන එකේ රිස්ක් එකක් තියෙයිද?

    මුන් හෙන හීන් නූලෙන් මේක දාලා තියෙන්නේ....
    පොඩ්ඩක් අයිඩියා එකක් දෙන්න

    Site eka Hack Karala da Man Da.....
    View attachment 128381
    ------ Post added on Jun 1, 2021 at 8:15 PM
    :baffled::baffled:
     
    wenas karanna deyak nattham upload nokarana eka hodai..munwa sure naa :lol:
     
    • Wow
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    wenas karanna deyak nattham upload nokarana eka hodai..munwa sure naa :lol:
    Ow... Modification tiyeyi nam kiyayaii ne... Kokoath illan kannna one ne...
    Ahuwoth kiyanwa deadline ekata demma one nam modify karala dennam kiyala....

    mama demme machan sequentianl wagayakui activity wagayaku data base structure ekaiii...
    ERD DFD wage demme ne capacity panina nisa.... Illuwth etika pennawana...

    2019 th ohoma seen ekak wuna.... Un interrim eke upload karapu dawasin thama apiwa categorized karalatibbe