BIT කරන අය එන්න මෙතෙන්ට

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ekath iwarai sinhalu phew!

    mata nam hambune kapila dias kiyala sir kenek.
    harima honda sir kenek :love: lassanata explain karala dunna adu paadu.
    minor modifications kiyala kiwwe. self evaluation form eke godak ewa ok damme.
    Pina thama sinhalu.... Anyway you deserve it bro... Good Luck.... !!! elakiriyatama inna First Class eka... Goda Goda.... Sathutui Machan
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Major modification set eka wenna athi bro :yes:
    Nama nattan minor modifications set eke ne?
    එහෙම වෙන්න කියලා පතමු....
    දැන් නම් ඇගට පොඩ්ඩක් ලේ ටිකක් ඉනුවා...
    @kolavari @pasansnoop @W.Joe මොකො තත්වය...
    @හෙනයා මචං, එනි ඇඩ්වයිස්?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    එහෙම වෙන්න කියලා පතමු....
    දැන් නම් ඇගට පොඩ්ඩක් ලේ ටිකක් ඉනුවා...
    @kolavari @pasansnoop @W.Joe මොකො තත්වය...
    @හෙනයා මචං, එනි ඇඩ්වයිස්?
    ow deiyange pihiten math na list eke..
    lagadima re-submit karanna labei
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම වෙන්න කියලා පතමු....
    දැන් නම් ඇගට පොඩ්ඩක් ලේ ටිකක් ඉනුවා...
    @kolavari @pasansnoop @W.Joe මොකො තත්වය...
    @හෙනයා මචං, එනි ඇඩ්වයිස්?

    mage index num ekath list eke nam na...

    dan prashne, ara eda kiyapu podi podi changes danna one kawadada danne na..:baffled:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    2021 1st Sem exam ගැන update එකක් තියෙනව ද? July 17 - 18 කියලා ආරංචියක් ආවා. දැන් රටේ තියෙන තත්වෙ නිසා කල් යයි ද?
    VLE access වත් නැහැ තාම.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    2021 1st Sem exam ගැන update එකක් තියෙනව ද? July 17 - 18 කියලා ආරංචියක් ආවා. දැන් රටේ තියෙන තත්වෙ නිසා කල් යයි ද?
    VLE access වත් නැහැ තාම.

    pissuda ban.. tama 2021 yr ekata re-registration wath iwara na.. exam november-december wage thiyei
    list eke mge namath naha, Habi eda evaluation eke mage adupadu wagayk hadanna kiwuwa,hadala submit karanna kiayala kiwuwa,
    e adupadu hadala thiyaganna.. apita wenama ewa upload karanna kiyai..
    me dala thiyenne re-evaluation karanna ona ayage list eka..
    ekiyanne major modifications
     

    sdr123

    Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    phase2.jpg
     
    • Like
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ow ne api submit karana changes review karala balai wenama viva nathuwa.
    උන්ට එච්චර වෙලා තියේද බන්? මම නම් හිතන්නේ උන් අපිට දැනටම ලකුණු දාලා ඉවරයි...
    උන් කියපු චේන්ජස් කරන්න ගියාම පේජ් එකයි MB ලිමිට් එකයි නිකම්ම පනිනවා....
    අපේ ටික අප්ලෝඩ් කරන්න කිව්වානම් හරි නේ, මේක ඉවර වෙන්නකම් ඉන්නේ නැතුව, මාර විදිහට වෙලාව ගන්නවා... බැක්ඩේට් කරලා ඩිග්‍රි එක දුන්නොත් හොදයි....