මචන්ලා මන් දන්න කෙනෙක්ට කැන්සර් එකක් තියනවා
,මන් කලින් එෆ්.බි ඉද්දි දැකලා තියනවා කැන්සර් වලට පවා බෙහෙත් කරන පිලිමතලාව පැත්තේ සින්හල වෙද මහතෙක්
,කවුරු හරි එ කෙනා ගැන විස්තරයක් දන්නවනම් කියන්න.ලොකු පිනක්