CONDOM මැෂින්_පාරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ෆාමසි ගානේ කට්ට නොකා ෆෝන් බිලටම ගන්න, මහ පාරේ උපත් පාලන කොපු මැෂින් - කොළඹින් වැඩ ඇරඹෙයි!

    yrZVDUY.jpg

    MBoZApI.jpg
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක අලුත් සීන් එකක් නෙමෙයි නේද මචන්. සල්ලි දාලා ගන්න පුලුවන් මැශින් ඉස්සර ඉදන් තිබ්බා නේද? මට මතකයි 2004-5 වගේ තිබ්බා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේක අලුත් සීන් එකක් නෙමෙයි නේද මචන්. සල්ලි දාලා ගන්න පුලුවන් මැශින් ඉස්සර ඉදන් තිබ්බා නේද? මට මතකයි 2004-5 වගේ තිබ්බා.

    මම නම් දන්නේ නැහැ මචන්.වෙන රටවල් වලනම් ඉතින් ඕවා 7-Eleven වගේ shops වල ගන්න තියෙනවා.සුපර් මාර්කට් වලත් තියෙනවා.පොඩි උන් වෙලාවකට ඕවා අරන් දෙන්න කියලා අඩනවා අර pack වල තියෙන එක එක flavor තියෙන ෆොටෝ වලට candy කියලා රැවටිලා:D:D

    s-l1000.jpg
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    තවත් ජාතික ප්‍රශ්නයකට විසදුමක්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හඳුන් පුතා ට එහෙම සරු වෙය් ඉස්සරහට
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක අලුත් සීන් එකක් නෙමෙයි නේද මචන්. සල්ලි දාලා ගන්න පුලුවන් මැශින් ඉස්සර ඉදන් තිබ්බා නේද? මට මතකයි 2004-5 වගේ තිබ්බා.

    ඔව් අනුව දශකයේත් ඔය වගේ මැෂින් තිබ්බා. පාරේ හයි කරලා තිබ්බා. හැබැයි ඒවා යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන ඒවා. මේ වගේ ඉලෙක්ට්‍රොනික මැෂින්ස් නොවෙයි.

    දැනට අවුරුදු 11 කට කලින් පරණ කොන්ඩම් මැෂිමක් තියනවා දැක්කා බම්බලපිටියේ පොලීසිය ඉස්සරහා තියන හිමලයාන් කියන බඩු පොට් එකේ. පඩිපෙළ නැගල උඩට යනකොටම බිත්තියේ හයි කරලා තියනවා. ( මම ඔකේ බඩු ගහන්න ගියේ නැහැ . දවසක් ආතල් එකට බලන්න ගියා මොන වගේ අයද ඉන්නේ කියල බලන්න )
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Uba ammata polin daddi game un ,condom machine thibanam uba wage apathayek ada nae
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    මේක අලුත් සීන් එකක් නෙමෙයි නේද මචන්. සල්ලි දාලා ගන්න පුලුවන් මැශින් ඉස්සර ඉදන් තිබ්බා නේද? මට මතකයි 2004-5 වගේ තිබ්බා.

    Thibuna. Rs 5
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ඕක හරි යන් නෑ බන්ස්.. ෆාමසියට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජ එකා, public තැනක තියෙන vending machine එකක් ළඟ හිටගෙන ඉන්නත් ලැජ්ජයි. මොකද ඒකෙ තියෙන්නෙ කොන්ඩම් විතරක් නිසා. මිනිස්සුයි කඩ කාරයොයි දෙගොල්ලොම දැනුවත් කිරීම තමයි හරියන්නෙ. මොකද සමහර කඩ / ෆාමසි වලින් කොන්ඩම් තියේද කියල ඇහුවම ඌ අපේ දිහා බලන්නේ නිකන් කොන්ඩම් එක දාගෙන ඌට අරින්න හැදුව වගේ. :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕක හරි යන් නෑ බන්ස්.. ෆාමසියට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජ එකා, public තැනක තියෙන vending machine එකක් ළඟ හිටගෙන ඉන්නත් ලැජ්ජයි. මොකද ඒකෙ තියෙන්නෙ කොන්ඩම් විතරක් නිසා. මිනිස්සුයි කඩ කාරයොයි දෙගොල්ලොම දැනුවත් කිරීම තමයි හරියන්නෙ. මොකද සමහර කඩ / ෆාමසි වලින් කොන්ඩම් තියේද කියල ඇහුවම ඌ අපේ දිහා බලන්නේ නිකන් කොන්ඩම් එක දාගෙන ඌට අරින්න හැදුව වගේ. :lol:

    Dhartha ge dad wage..:(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    Erozan කියන එකා දැන් ඇවිල්ල කියයි උබේ අම්මයි නංගියි ඉන්න තැන ඔහොම මැචින් එකක් පාරේ තියෙනවා දකින්න උබ කැමති ද කියල :lol:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඕක හරි යන් නෑ බන්ස්.. ෆාමසියට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජ එකා, public තැනක තියෙන vending machine එකක් ළඟ හිටගෙන ඉන්නත් ලැජ්ජයි. මොකද ඒකෙ තියෙන්නෙ කොන්ඩම් විතරක් නිසා. මිනිස්සුයි කඩ කාරයොයි දෙගොල්ලොම දැනුවත් කිරීම තමයි හරියන්නෙ. මොකද සමහර කඩ / ෆාමසි වලින් කොන්ඩම් තියේද කියල ඇහුවම ඌ අපේ දිහා බලන්නේ නිකන් කොන්ඩම් එක දාගෙන ඌට අරින්න හැදුව වගේ. :lol:

    :lol::lol::lol: