පැටියා;12642364 said:මොකටද බං ඔය වගේ හාල්පාරුවන්ගෙං ඩොමේන් ගන්නෙ?
පලකො ගෝඩැඩී. ගංකො උඹම ඩොමේන්.
පුක ඉරාගෙන සයිට් හදලා සල්ලි විදං කරලා තැනකට ආපු ගමං ඩොමේන් එකට කෙලවන හු*තිගෙ පුතාලනෙ ලංකාවෙ ඉන්නෙ. උඹ ඒක දන්නෙ නැද්ද?
මම නම් තාම ඩොමේන් ට්‍රාන්ස්ෆර් කරලා නෑ ඉතිං ඔය සිද්දිය ගැන වැඩි අවබෝධයක් නෑ.
ඒත් ඔය කෝඩ් එක ඉල්ලන්නෙ ඩොමේන් එකේ ඔනර්ෂිප් එක කන්ෆර්ම් කරන්නනෙ.
ඉතිං උඹ කෙලින්ම 1and1 කන්ටැක් කලා කියලා වැඩක් වෙන්නෙ නැති වෙයි මචං.
එහෙම පුලුවන් නම් ඕනෙ එකෙක්ට ඕනෙ ඩොමේන් එකක් හයිජැක් කරන්න පුලුවන්නෙ![]()
LK rank 800+ Domain eka have .... ek amam mungen Transfer karagaththa.... But me domain eka ehema HIT ekakuth nemei appa... ape me Organization ekaka ekak ....

Munge domain panel eka LOCK wela kiyanne...

