මගේ නම් ආසම එක...කිසි අප්පිරියාවක් දැනෙන්නේ නෑ...
![]()
ඕක ගහල බලපන් 50% dark rum & ginger ale දාල ice එක්ක shake කරල. shaker එකක් තියනවනම් තවත් හොඳයි.
පට්ටම drink එක.. බොන්න පුළුවන් cool drink එකක් බොනව වගේ, වදිනකොට තමා තේරෙන්නෙ.

මගේ නම් ආසම එක...කිසි අප්පිරියාවක් දැනෙන්නේ නෑ...
![]()

ජින්තුවා;16629177 said:ඕක ගහල බලපන් 50% dark rum & ginger ale දාල ice එක්ක shake කරල. shaker එකක් තියනවනම් තවත් හොඳයි.
පට්ටම drink එක.. බොන්න පුළුවන් cool drink එකක් බොනව වගේ, වදිනකොට තමා තේරෙන්නෙ.![]()

සිරාවට මම ගහපු හොඳම එක..ගාන නම් මතක විදියට 3500 ක් විතර...කිසි අප්පිරියාවක් නෑ..බොන්න බොන්න ආස හිතෙනවා..ඒ වගේම වදිනවා..තැපැල් නෙමේ..ඩීසන් වැදිල්ලක් වදින්නේ..උඹ කියපු විදියටත් try එකක් දාල බලන්න ඕනේ...
මේක කීයද බන්. කොහෙද ගන්න තියෙන්නෙ?![]()
meakak kiyada bbn
ගන්න තියෙන්නෙ කොහෙද බන්
cargills wala thiyenawa godak place wala..නැත්තන් ෂොට් එකක් විතරක් දාල රහ බලන්න ආසනම් Dutch Hospital එකේ තියෙනවා...25ml Rs 400k වගේ වෙන්නේ..

![]()
මෙච්චරයි බන් ගෙදරටම තියෙන්නේ .. එත් වැඩේ තියෙන්නේ මම බොන්නේ නැති එකනේ..

ubath ehenam awilla tynawa pot ekata![]()
athurugiriye koheda machan pot eka?????? nama mokakda?![]()
ubath ehenam awilla tynawa pot ekata[/Q
godak dawas walata enawa bn... weekends wala aniwa enawa...