Drinking ? ( Post Your Picture Here )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ disco එහෙම බහින්නේ නෙද්ද? vibration, Rooftop, Kingfisher ehema>??
    Vibration, Kingfisher ගිහින් තියෙනවා බං.. දෙපාරක් තුන්පාරක්.. මෑතක නම් ගියේ නැහැ.. කෙල්ල එච්චර කැමති නෑ මං ඔව්වට සෙට් වෙනවට.. දැන් ටයිම් එකකුත් නැහැ මචෝ..:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    docala ganaja gahanawada yako :D ah uba dokek neweine hora dath dockekne :rofl::rofl:
    මම සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී සාමාන්‍ය මනුස්සයෙක්.......:dull::dull:
    වෛදය වෘත්තිය මගේ වෘත්තිය පමණයි. ඒක ආභරණයක් විදියට භාවිතා කරන්නේ නෑ.......
    මම බොහොම සාමාන්‍ය මනුස්සයෙක්.......
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සයිඩ් ඉෆෙක්ට් ගැන නම් දන්නේ නැ මචන්. බිව්වට වඩා මාර ආතල් එකක් තියෙන්නේ. එක කියන්න තේරෙන්නේ නැ. විදින්න ඕන.පට්ට fun. colombo කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දැන් down south බහින්නේ ඔය වගේ fun ගන්න තියන නිසා..

    මේකේ එක tablet එකක් 3000. ඕක redbull එකක් හරි cola එකක් එක්ක හරි බොන්න තියෙන්නේ. පෙති ගහල නෙත්නම් මේකෙන් කාලක් ගැහුවම ඇති. පැය 10ක් 12ක් විටර කික් . මටනම් එකක් ගහන්න ඕන.

    යකො මෙව්වා ගහන්න එපා ප#යො..... තො මැරෙයි.....:angry::angry:

    මම නම් අරක්කු සහ සිගා පමනි පාවිච්චිය...මලත් සෙට් වුනාට මම ඒ ආතල් එකට කැමති නැත... ඔලුව විකාර වෙනවා ..මන්ඣ0 වෙනවාය:confused::baffled:. දවසක් මට අඩ නින්දේ වගේ පේනවා දොර උලුඅස්සෙ කෙහෙල් කැනක් හැදිලා ...තව දවසක් මම ඇදේ ඉන්නකොට ඇද අනික් පැත්ත හැරිලා මම වැටෙන්න ගියා මහා අගාධයකට මම ඇද හයියෙන් අල්ලගෙන හිටපු හින්දා එදා බේරුනා...:Dඒ නිසා මම මල ප්‍රිය නොකරමි..:no:

    මේ අපේ කිඹුල් ඩොකාගෙන් අහන්න හිටියේ.....

    මචන් ගජා වල ටුබැකො වගේ සයිඩ් ඉෆෙcට්ස් නැද්ද? නිකොටින් තාර අනම් මනම් නැදද? හුගක් එවුන් කියනව යකො සිගරට් බොන්න එපා ගන්ජා බීපන් කිසිම රෝගාඅබාද නෑ කියල..ආයිර්වෙදෙත් තියෙන එකනෙ කියනවා... එතකොට මම කියනවා එහෙනම්
    බොලෙ ටුබැකො කොම්පැනි වහල ගන්ජා කොම්පැනි දාන්න එපැයි කියල.. කරුනාකර මෙය විද්යාත්මකව පහදන්න.
     
    Last edited:

    දෙකම ඇබ්බැහිකාරකයි, නමුත් දුම්කොළ වල ඇබ්බැහිකාරක ගුණය ශතසහස්‍ර වේ.....
    දුම්කොල වල සයිඩ් ඉෆෙක්ට් රැසකි, සාපේක්ෂව කැනබීස් වල එහෙම ඒවා අඩුය.....
    දුම්කොල ගැසු විට ආතල් නැත. නමුත් කැනබීස් ගැසූ විට මනෝරාජික ලොවක් මැවේ. උඹට දොර උලුවස්සෙන් කෙසෙල් කැන් පේන්නේත්, සමහරුන්ට යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේත් ඒ නිසාය. ඕව පෙනෙන විට අමර කවි හිස තුල පහල වේ...එනිසා මම මගේ පේරාදෙණි ක්‍රමයට මලක් ඇද කවක් ලිවීම ප්‍රියකරමි.....
    දුම්කොල වලින් කෙල වෙන නිසා තමා එෟෂධ සමාගම් ඒහි නුගුණ වයන්නේ.....
    නමුත් සාපේක්ෂව කැනබීස් යනු දුම්කොළ තරම් හාණිකර දෙයක් නොවේ......
     
    80s-dance-kid.gif
     
    eniaclanka

    Member
    Jan 8, 2015
    18
    1
    0
    DFX Audio Enhancer මගින් ඔබගේ සින්දු තවත් මිහිරි කරගන්න

    ඔබ පරිගනකයේ සින්දු, චිත්‍රපට බලනකොට ඒ සින්දුවෙ හරි චිත්‍රපටියේ හරි ශබ්දය ඉතා අනර්ග ලෙස ලබා ගැනීමට මේ software එක ගොඩක් උදව් වෙනවා.....

    http://pchelpslanka.blogspot.com/2015/01/dfx-audio-enhancer.html
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..

    යකො මෙව්වා ගහන්න එපා ප#යො..... තො මැරෙයි.....:angry::angry:

    මම නම් අරක්කු සහ සිගා පමනි පාවිච්චිය...මලත් සෙට් වුනාට මම ඒ ආතල් එකට කැමති නැත... ඔලුව විකාර වෙනවා ..මන්ඣ0 වෙනවාය:confused::baffled:. දවසක් මට අඩ නින්දේ වගේ පේනවා දොර උලුඅස්සෙ කෙහෙල් කැනක් හැදිලා ...තව දවසක් මම ඇදේ ඉන්නකොට ඇද අනික් පැත්ත හැරිලා මම වැටෙන්න ගියා මහා අගාධයකට මම ඇද හයියෙන් අල්ලගෙන හිටපු හින්දා එදා බේරුනා...:Dඒ නිසා මම මල ප්‍රිය නොකරමි..:no:

    මේ අපේ කිඹුල් ඩොකාගෙන් අහන්න හිටියේ.....

    මචන් ගජා වල ටුබැකො වගේ සයිඩ් ඉෆෙcට්ස් නැද්ද? නිකොටින් තාර අනම් මනම් නැදද? හුගක් එවුන් කියනව යකො සිගරට් බොන්න එපා ගන්ජා බීපන් කිසිම රෝගාඅබාද නෑ කියල..ආයිර්වෙදෙත් තියෙන එකනෙ කියනවා... එතකොට මම කියනවා එහෙනම්
    බොලෙ ටුබැකො කොම්පැනි වහල ගන්ජා කොම්පැනි දාන්න එපැයි කියල.. කරුනාකර මෙය විද්යාත්මකව පහදන්න.

    දවසක් මට අඩ නින්දේ වගේ පේනවා දොර උලුඅස්සෙ කෙහෙල් කැනක් හැදිලා ...තව දවසක් මම ඇදේ ඉන්නකොට ඇද අනික් පැත්ත හැරිලා මම වැටෙන්න ගියා මහා අගාධයකට මම ඇද හයියෙන් අල්ලගෙන හිටපු හින්දා එදා බේරුනා...:Dඒ නිසා මම මල ප්‍රිය නොකරමි..:no:

    Me tikata hina wela badath kora wela wade ban:lol::lol::lol::lol::lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ලගදි සෙට් උනා. තුන් දෙනෙක්, ඒත් දෙන්නයි වගේ බිවුවේ. මට එපා උනා බොන එකත් වැඩි උනා අම්බානට, මේක 1L බකාඩියක්. අනික අර මොන්ස්ටර් මගුල එක්ක bombs ගැහුවේ. ඒක redbull වගේ දෙගුනයක් strong lu :baffled:

    333v72t.jpg

    o70sag.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මේ ලගදි සෙට් උනා. තුන් දෙනෙක්, ඒත් දෙන්නයි වගේ බිවුවේ. මට එපා උනා බොන එකත් වැඩි උනා අම්බානට, මේක 1L බකාඩියක්. අනික අර මොන්ස්ටර් මගුල එක්ක bombs ගැහුවේ. ඒක redbull වගේ දෙගුනයක් strong lu :baffled:

    1l ma denna gehewwada sutto:shocked::lol: bombs mama ahalath nae :no::dull: