![]()
බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කී බ්රැර්න්ඩි ඔයි

![]()
ඒත් ඉතින්...
පාට මල් ගොඩයි... බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්න මට හිතයි![]()
අම්මටසිරි.
මල් ලෝලියොත් ඉන්නවද බන්.
කොහොමද බ්න් ඔව්වල මෙව්ව එක.


යකො මෙව්වා ගහන්න එපා ප#යො..... තො මැරෙයි.....
දවසක් මට අඩ නින්දේ වගේ පේනවා දොර උලුඅස්සෙ කෙහෙල් කැනක් හැදිලා ...තව දවසක් මම ඇදේ ඉන්නකොට ඇද අනික් පැත්ත හැරිලා මම වැටෙන්න ගියා මහා අගාධයකට මම ඇද හයියෙන් අල්ලගෙන හිටපු හින්දා එදා බේරුනා...ඒ නිසා මම මල ප්‍රිය නොකරමි..









අප්පිරියාවක් නැතුව කටේ තියල ගහන්න පුලුවන් එකක් කියපල්ල.![]()


එහෙම එකක් නම් මට තාම හම්බෙලා නෑ මචෝ...
තැඹිලි ගෙඩියක් ට්‍රයි කරල බලපන්!![]()

franklin eka shape
එහෙම එකක් නම් මට තාම හම්බෙලා නෑ මචෝ...
තැඹිලි ගෙඩියක් ට්‍රයි කරල බලපන්![]()

උන් බීල ෆොටෝස් දායි.. 