jungle ekakkda ban patta athal ekak ganna athi
patta fun..Ane umba wage mee harakek, Mona payyatada bola Double Black ekak coke ekka sandy kare? Oyawage drink ekak sandy karanne nethuwa beepan, bonnama beri nam ice keta 2 k dala beepan. aparaade.. hitha wawanne ne umbala Double Black ekata karapu nawa nigrahaya dekkama.mama nam jeewitheta sandy karanne ne, wedima unoth ice ketayak dala bonne.
ow ban eka thami ekko soda tikak dapan aya meka bona kota meka hari smooth
මේක නම් මෙලෝ රහක් නැති ඩ්රින්ක් එකක්.. දවසම මස්තබාල්දු වුනා..![]()
ගිය සිකුරාදා නිවාඩුවට යාලුවෙක් එක්ක ටිකක් බිව්වා... ඉතුරැ ටික බොන්න එකෙක් හොයාගන්න නැතුව ඉන්නේ..මේක නම් මෙලෝ රහක් නැති ඩ්රින්ක් එකක්.. දවසම මස්තබාල්දු වුනා..

හිතුමතේ ජීවිතේ;16637348 said:Machan la Beela Podi fun ekak gannawa nam Wasgamuwa Park eka lagama thiyenawa kottage ekak...anna ethana supiri...eke inne kollo dennek bite ehema hadala denna...api genihin dena onama deyak un hadala denawa....hamadama kamare idan bonawata wada hodai kaleka gihilla beela nala athal ekak ganna eka....suppa machan place eka nam

ඉතින් බොමුකො.........![]()
ලංකාවෙදි නම් (බ) අකුර කිව්වත් බොමු කියන උන් ඉනනේ..
තනියම බීලා වැඩක් නෑ..