Drinking ? ( Post Your Picture Here )

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16848361 said:
    ඌ මලට කමක් නෑ උඹත් මැරෙන්න යන්න එපා. කෙමිකල් බීල :sorry:

    තුක් තුක් තුක් :(
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    යාළුවා;16848361 said:
    ඌ මලට කමක් නෑ උඹත් මැරෙන්න යන්න එපා. කෙමිකල් බීල :sorry:

    බෝතලේ දැක්කම ආසාවේ බැරුවා....;)

    එළකිරි එකේම රටපිට ඉන්න සොන්නයෙක් එද්දි ගෙනාපුවා බං :yes:

    එල එල :D:D
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16848367 said:

    විහිළුවක් කලේ ශුදූ, මීගමුවේ ඉන්නෙ ඉතින් හෙට මළත් කාලා බිලා ජොලියේ ඉන්න
    ආතල් ජනතාවක්නෙ ;):cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විහිළුවක් කලේ ශුදූ, මීගමුවේ ඉන්නෙ ඉතින් හෙට මළත් කාලා බිලා ජොලියේ ඉන්න
    ආතල් ජනතාවක්නෙ ;):cool:

    උඹ එහෙම කිව්වට මලත් නවත්තන්නෙ නෑ මම :lol:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    10268466_618029731620645_979101188831808423_n.jpg
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0

    මේවා මහ කැ#රි වැඩ ඕයි !

    ඩිංගක් හැදෙන්න බලං හිටියා මදයි, ඇගේ ලේ රතුඋනා සිංහලු මේවා දැකලා..

    හැදෙන්න දෙන්නෙ නැද්ද යකොව්. .

    මොනා උනත් මේටික පෙන්නුවටම බොහොම ස්තූතියි ඇ,, උබලා බිව්වා කියන්නෙ අපි බිව්වා වගේ තමයි, බොන අපේ නැනෙ වෙනස් කම්, ...........


    Uba Beelada....:D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    monawada ban underberg.

    sb_praemienuebersicht.png


    මරු බන්..වදින්න නම් එක කුප්පියත් ඇති.. ඇල්කොහොල් 44% රටවල් 43ක හර්බ්ස් අරන්ලු හදන්නෙ.. එකම එක පාරයි සෙට් උනෙ.. මෙහෙ හොයා ගන්න නැ මන් හිතන්නෙ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    monawada ban oke thiyana ara rathu paata podi podi petti? :eek:

    සීනි කැට. S68 ගහන්නෙ ඒවත් එක්ක තමා. පොඩ්ඩක් දාල පොඩි දැල්ලක් එහෙම පත්තු කරලා ගන්න ඕනේ. :P බීපු එකාගෙන්ම අහපන් මම බීල නෑ :P