Drinking ? ( Post Your Picture Here )

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aeyi.jpg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;17223786 said:
    අවසන් ගමන් යන්න එන්න සෙට් වෙන්න :P:rofl:
    fHWKIv4.jpg

    1. ඕක උබල හැදුවේ කොහොමද.. මගේ ලාගත් බෝතලයක් තියෙනවා.. හැබැයි ඒකෙ හැන්ද උස්සල :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. ඕක උබල හැදුවේ කොහොමද.. මගේ ලාගත් බෝතලයක් තියෙනවා.. හැබැයි ඒකෙ හැන්ද උස්සල :angry:
    55% නේද?. තාම තියෙනවද ඕක :P එක්ස්පයර් වෙයි යකෝ:dull::rofl: ඊළඟ ට්‍රිප් එක ඔය පැත්තට එන්නද :P මොනවද බලන්න එහෙම තියෙන්නෙ ඔය පැත්තෙ :dull:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;17230930 said:
    55% නේද?. තාම තියෙනවද ඕක :P එක්ස්පයර් වෙයි යකෝ:dull::rofl: ඊළඟ ට්‍රිප් එක ඔය පැත්තට එන්නද :P මොනවද බලන්න එහෙම තියෙන්නෙ ඔය පැත්තෙ :dull:

    1. 69 වගේ මතක බන් :dull: බෝතලේ ගෙදර ... ඕක ලේසියෙන් බොන්න පුළුවන් එකක් නම් තියෙයි :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Drinking ? ( Post Your... 10-09-2014 12:19 AM ** [1st warning!] drink, die , then go to Hell

    Ei ban munta api biwwath ridenne muntane yako :lol:

    ගණන් ගන්න එපා බං උන් ආතල් එකට කරන්නෙ. උඹව ඇවිස්සුවම ඌට ආතල්. :rofl:
    ඔහෙ ඉඳපන් උගෙ -rep එක වගේ 10 ගුණයක් හොයාගතහැකි :P කොටු 11 බස්සන්න ඌට අමාරු වෙයි. ඒකත් දන්නව ඌ. රෙප් කමෙන්ට් එක ගහල එවන්නෙ ඒකනෙ අවුස්සන්න :rofl:
    ඌ ආතල් විදියට සලකන අපිට ඕව පොන්න ආතල් :baffled:
    මම නං කාව හරි අවුස්සලා රෙප් - අරන් කමෙන්ට් බලල හිනා වෙනවා. ඒක සේරටම වඩා ආතල් :baffled:
    දැන් බලපන් මටත් එකක් ටිකකින් එයි :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    1. ඕක උබල හැදුවේ කොහොමද.. මගේ ලාගත් බෝතලයක් තියෙනවා.. හැබැයි ඒකෙ හැන්ද උස්සල :angry:

    මම නං දන්නෙ නෑ. රට ඉඳන් ආපු කොල්ලෙක් හැදුවෙ. :dull: Brown sugar කැටයක්ද කොහෙද තියල ෆ්ලේම් එකක් ගහල ආතල් එකක් දීල හැදුවෙ :P
    පස්සෙ දවසක Absinthe Cocktail එකකුත් හැදුව :yes:
    මම ඒ හදන විදිය Youtube එකේ දැක්ක. Youtube කලොත් එනවා හදන විදි ඕන තරම්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Drinking ? ( Post Your... 10-09-2014 01:52 AM ** [1st warning!] drink, die , then go to Hell

    mageth kapala bn :P godak ridenne athi :P

    :rofl: කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ..... මටත් දීලා ඔහොමම..... හොයලා ගමුද බුවාව....?? :P ;)

    :lol: api biwwath ponnainta ridena kalayak meka :rofl:
     
    • Like
    Reactions: mldarshana