Drinking ? ( Post Your Picture Here )

  • Oct 17, 2012
    451
    110
    43
    11147028_10152675442056809_8296472919016921896_n.jpg
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    දෙකම ඇබ්බැහිකාරකයි, නමුත් දුම්කොළ වල ඇබ්බැහිකාරක ගුණය ශතසහස්‍ර වේ.....
    දුම්කොල වල සයිඩ් ඉෆෙක්ට් රැසකි, සාපේක්ෂව කැනබීස් වල එහෙම ඒවා අඩුය.....
    දුම්කොල ගැසු විට ආතල් නැත. නමුත් කැනබීස් ගැසූ විට මනෝරාජික ලොවක් මැවේ. උඹට දොර උලුවස්සෙන් කෙසෙල් කැන් පේන්නේත්, සමහරුන්ට යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේත් ඒ නිසාය. ඕව පෙනෙන විට අමර කවි හිස තුල පහල වේ...එනිසා මම මගේ පේරාදෙණි ක්‍රමයට මලක් ඇද කවක් ලිවීම ප්‍රියකරමි.....
    දුම්කොල වලින් කෙල වෙන නිසා තමා එෟෂධ සමාගම් ඒහි නුගුණ වයන්නේ.....
    නමුත් සාපේක්ෂව කැනබීස් යනු දුම්කොළ තරම් හාණිකර දෙයක් නොවේ......

    man ganja gahuwata wadin nane ban thama 2parak wage gahuwe :eek: :confused:
    wadunath oya wage athal en naa :(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මායි යාලුවෙකුයි කම්මැලිකමට සෙට් උනා. මෙලෝ රහක් නෑ බන් ලංකාවෙදි වගේ නෑ :(:(

    8vqg6r.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මායි යාලුවෙකුයි කම්මැලිකමට සෙට් උනා. මෙලෝ රහක් නෑ බන් ලංකාවෙදි වගේ නෑ :(:(

    ow ban lankawe tharam athak nae thamai :dull: eth matanam mehe hoda bebbek set wela inne oi mai ithin kaiya gagaha gahanawa bothalema :lol::lol: