EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනිං යක්ස පැටවූ ටික කොහොමද ඉතිං........?
    එසේම වේවා...:yes::cool:
    අලි පැටියාගේ ලියුම බැලුවද.... :P:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේම වේවා...:yes::cool:
    අලි පැටියාගේ ලියුම බැලුවද.... :P:rolleyes:

    හ්ම්ම්ම් බැලුවා බැලුවා......

    රිප්ලයි එකක් නොදී ඉන්නවා ඒ කතාව දුරදිග යවාගන්න ඕනේ නෑ...... මාව තේරුම නොගන්න ඒකට මට මල පැන්නට ඒක මත්තෙම ඉන්න ඕනේ නෑනේ......;) ඒ කෝන්තර අහවරයි මගේ පැත්තෙන් නම් ඔන්න...... :cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්ම් බැලුවා බැලුවා......

    රිප්ලයි එකක් නොදී ඉන්නවා ඒ කතාව දුරදිග යවාගන්න ඕනේ නෑ...... මාව තේරුම නොගන්න ඒකට මට මල පැන්නට ඒක මත්තෙම ඉන්න ඕනේ නෑනේ......;) ඒ කෝන්තර අහවරයි මගේ පැත්තෙන් නම් ඔන්න...... :cool::cool:
    11.gif
    :cool:
    අලිපැටියගේ පැත්තෙනුත් කිසි අවුලක් නෑ වගේ....:);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට මට උඹව පහු කරන්න බෑ.......

    :oo: මේ යන විදිහට උඹව විශ්වාස නෑ...... :no:

    අනේ වඳින්නම්, ඒ ප්ලග් වෙන ඒවා නම් මෙතන දාන්න එපෝ....:eek::eek:

    :frown: මම උඹටත් අර දෙන කිංග් ට කිව්ව ටික කිව්වයි කියලා හිතා ගනින් අයියේ..... :angry:

    පව් රත්නේ... කොහෙන් ගියත් නානවනේ... :dull:

    :frown::angry:

    ප්ලග් වෙයන් ගෙදර බිත්තියේ තියෙන පවර් සොකට් එකට....... :P

    :oo: උඹ ප්ලග් වෙන්නේ ඒකටද......?? :rofl:

    හැබැයි මතක ඇතුව කළින් මේන් ස්විච් එක ඕෆ් කරල හිටහං

    :frown::angry:

    අනේ වාසනාවන් :baffled::rofl:

    :rofl::P:lol:

    අම්මප උඹ නම්... :frown:

    :rofl: රිදිලා......!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංජී මලයෝ, දැන් නගා ජොබට යනවද....
    පොඩ්ඩි ශේප් එකේ ඉන්නවද දවල්ට අඬන්නේ නැතිව...:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මේ යන විදිහට උඹව විශ්වාස නෑ...... :no:



    :frown: මම උඹටත් අර දෙන කිංග් ට කිව්ව ටික කිව්වයි කියලා හිතා ගනින් අයියේ..... :angry:



    :frown::angry:



    :oo: උඹ ප්ලග් වෙන්නේ ඒකටද......?? :rofl:



    :frown::angry:



    :rofl::P:lol:



    :rofl: රිදිලා......!!
    මෙන්න මේකා මල්ටි කෝට් ගහනවා....:shocked::confused:;):lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ යන විදිහට උඹව විශ්වාස නෑ...... :no:



    :frown: මම උඹටත් අර දෙන කිංග් ට කිව්ව ටික කිව්වයි කියලා හිතා ගනින් අයියේ..... :angry:



    :frown::angry:



    :oo: උඹ ප්ලග් වෙන්නේ ඒකටද......?? :rofl:



    :frown::angry:



    :rofl::P:lol:



    :rofl: රිදිලා......!!

    උදැසන ආහාරයට පසුව අතුරුපස වැළඳීම.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මලයෝ, දැන් නගා ජොබට යනවද....
    පොඩ්ඩි ශේප් එකේ ඉන්නවද දවල්ට අඬන්නේ නැතිව...:cool:


    ඔව් මිණියෝ ගිය බදාදා ඉඳං ආයේ පරණ තැනම ඩර්ඩන්ස් එකේ වැඩ.......

    හිතාගන්න බෑ මිණියෝ මේකට ගානක්වත් නෑනේ...... අපි පන බයේ හිටියේ මොන අඩව්වක් අල්ලයිද දන්නේ නැති හින්දා...... මගේ අම්මයි තාත්තයි තමයි දවල්ට එයාව බලාගන්නේ වෙනදා වගේම කිසිම වෙනසක් නෑලු....... හොඳ සතුටින් සෙල්ලම් කර කර ඉන්නවලු...... හිටපු ගමන් අම්මා කියලා හොයලා බලලා ආයේ කියනවාලු අම්මා නෑ ඔපිස්‌ චොකෝ කියලා..... (අපේ අම්මා උගන්වලා අම්ම හොයනකොට අම්ම ඔපිස්‌ ගියා දෝනිට චොකෝ ගෙන්න කියලා ඒක තමයි ඔය මතක් වෙනකොට කියන්නේ.....)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න.. :dull:
    කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති :yes:

    :oo: 14" නම් තියෙනවා...... :yes: මම අපේ ටයර් කඩේ එකාට කිව්වා..... බලමු..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිතාදර සංජී වෙත,

    උදේ වරුවේ උඹ පුක ගිනිඅරන් වගේ ආවේශ වී දඟලනු දැක්කෙමි...:dull::dull: ඒ දැක මේ ටික කියන්නට සිතුනි.එවෙලේම කියන්නට තිබ්බනම් හොඳය..ඒත් ලොග් වෙන්න හැකියාවක් නොතිබුණි..අපේ උන් විහිළු කරන්නේ විහිළුවටය..නැතුව උඹත් එක්ක තියෙන තරහකට නෙමේය..අපේ උන්ට මොකක් හරි සෙට් වුනොත් ඉතින් ආයේ වෙන එකෙක්ව බයිට් ඒකට සෙට් වෙනකන් ඉන්න එකා බයිට් වෙනවා ඇත..යටගිය දේවල් මතක නම් උඹට ඒවා පැහැදිලි වනු ඇත..:yes::yes:

    රත්නෙ - නොගිනිය හැකි වාර ගණනකි.
    තරි අයියා - S2 කේස්/ ඇට බෝලෙ/ රෙපාගේ කේස්
    කොසා - ඇවිදින මරණය
    මිනි අයියා - රෝස් පාන්
    කවි අයියා - ඇට බෝලෙ/කැමරාව
    කිං අයියා - :rolleyes:
    සංකපාල - ;)

    මාව බයිට් කරපු ඒවත් කියන්න ඕනෙ නෑනේ..මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම ටැග් 25 න් ටැග් 20 ක් වැටිලා තිබ්බේ මොකටද කියල මතක ඇතිනේ...:baffled::baffled: ඊට අමතරව අනික් ඒවා කියන්න ඕනේ නෑනේ...:dull::dull: ඉහත බයිට් කිරීම් වලට ඔබත් සහභාගී වුනු බවට මතක ඇතැයි සිතමි..:yes::yes: ඉතින් ඒ විදිහට රවුම කැරකෙද්දී ඔබටත් වාරයක් පැමිණෙනු ඇත...:cool::cool:
    ඉතින් උඹ කොහොම මට ඇමතුවක් මම උඹව බයිට් කරන එක නම් නවත්වන්නේ නැත...:P:P

    ස්තුතියි,
    මීට
    Sun_Boy

    :lol::lol:
     
    Status
    Not open for further replies.