එසේම වේවා...ගුඩ් මෝනිං යක්ස පැටවූ ටික කොහොමද ඉතිං........?


අලි පැටියාගේ ලියුම බැලුවද....


එසේම වේවා...ගුඩ් මෝනිං යක්ස පැටවූ ටික කොහොමද ඉතිං........?




එසේම වේවා...
අලි පැටියාගේ ලියුම බැලුවද....![]()
ඒ කෝන්තර අහවරයි මගේ පැත්තෙන් නම් ඔන්න...... 

හ්ම්ම්ම් බැලුවා බැලුවා......
රිප්ලයි එකක් නොදී ඉන්නවා ඒ කතාව දුරදිග යවාගන්න ඕනේ නෑ...... මාව තේරුම නොගන්න ඒකට මට මල පැන්නට ඒක මත්තෙම ඉන්න ඕනේ නෑනේ......ඒ කෝන්තර අහවරයි මගේ පැත්තෙන් නම් ඔන්න......
![]()



ඒ වුනාට මට උඹව පහු කරන්න බෑ.......
මේ යන විදිහට උඹව විශ්වාස නෑ...... 
අනේ වඳින්නම්, ඒ ප්ලග් වෙන ඒවා නම් මෙතන දාන්න එපෝ....![]()
මම උඹටත් අර දෙන කිංග් ට කිව්ව ටික කිව්වයි කියලා හිතා ගනින් අයියේ..... 
පව් රත්නේ... කොහෙන් ගියත් නානවනේ...![]()


ප්ලග් වෙයන් ගෙදර බිත්තියේ තියෙන පවර් සොකට් එකට.......![]()
උඹ ප්ලග් වෙන්නේ ඒකටද......??
හැබැයි මතක ඇතුව කළින් මේන් ස්විච් එක ඕෆ් කරල හිටහං


අනේ වාසනාවන්![]()


අම්මප උඹ නම්...![]()
රිදිලා......!!![]()
අලිපැටියගේ පැත්තෙනුත් කිසි අවුලක් නෑ වගේ....![]()

ඕකා කොහොමත් මැට්ටා නේ...... 

ඔව්ඕකා කොහොමත් මැට්ටා නේ......
![]()

ඇඟේ හැටියට මොලේ තිබුනානම් කොච්චර හොඳද.....

මෙන්න මේකා මල්ටි කෝට් ගහනවා....මේ යන විදිහට උඹව විශ්වාස නෑ......
මම උඹටත් අර දෙන කිංග් ට කිව්ව ටික කිව්වයි කියලා හිතා ගනින් අයියේ.....
උඹ ප්ලග් වෙන්නේ ඒකටද......??
![]()
![]()
රිදිලා......!!




උඹේ කැමරාවෙන් වෙඩිමක් කවර් කරොත් ආපහු උන්ට මගුල් කන්න වෙනවා ෂුවර් !![]()


ජබුක්......!!මේ යන විදිහට උඹව විශ්වාස නෑ......
මම උඹටත් අර දෙන කිංග් ට කිව්ව ටික කිව්වයි කියලා හිතා ගනින් අයියේ.....
උඹ ප්ලග් වෙන්නේ ඒකටද......??
![]()
![]()
රිදිලා......!!
බුදු අම්මෝ හා දිගටම ඔහොම ගහපියෝ.....හා එහෙනම් එපාද......??
![]()

සංජී මලයෝ, දැන් නගා ජොබට යනවද....
පොඩ්ඩි ශේප් එකේ ඉන්නවද දවල්ට අඬන්නේ නැතිව...![]()
කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න..
කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති![]()
14" නම් තියෙනවා......
මම අපේ ටයර් කඩේ එකාට කිව්වා..... බලමු..... 
මම නැතුවත් වලි යනවද මේකේ ?යකෝ මුන් ඔක්කොම හිට්ලර්ලා වෙලාද ඒ පාර ?
මට සාරාංශය කියපියව් !
![]()

කොහුවල හුලං වැදිලලු......!! 
කෝටු කිතයියා රබ්බඩ අයියාට බැන්නා උගෙ ප්රශ්න පත්තර ගැන විහිලු කලාට.
ඕක තමයි සාරාංශෙ.![]()

..අර පරණ තරහවල් තිබ්බ අය ඉන්නවනේ බියගම පැත්තෙ හෙම ,
,ඉතින් අවස්ථාව ආවම පොඩ්ඩක් පිඹල බලනව ගිණි ඇවිලෙයිද කියල![]()


Nedakin Ban Sayiwar Kadekata Vouchers tika gaththanam Masaala Thosei ekayi Plentiyayi Gahala Agama Kick kara gannawa
Madi aduwata Strong tea ekek Gahuwa![]()


හිතාදර සංජී වෙත,
උදේ වරුවේ උඹ පුක ගිනිඅරන් වගේ ආවේශ වී දඟලනු දැක්කෙමි...ඒ දැක මේ ටික කියන්නට සිතුනි.එවෙලේම කියන්නට තිබ්බනම් හොඳය..ඒත් ලොග් වෙන්න හැකියාවක් නොතිබුණි..අපේ උන් විහිළු කරන්නේ විහිළුවටය..නැතුව උඹත් එක්ක තියෙන තරහකට නෙමේය..අපේ උන්ට මොකක් හරි සෙට් වුනොත් ඉතින් ආයේ වෙන එකෙක්ව බයිට් ඒකට සෙට් වෙනකන් ඉන්න එකා බයිට් වෙනවා ඇත..යටගිය දේවල් මතක නම් උඹට ඒවා පැහැදිලි වනු ඇත..
රත්නෙ - නොගිනිය හැකි වාර ගණනකි.
තරි අයියා - S2 කේස්/ ඇට බෝලෙ/ රෙපාගේ කේස්
කොසා - ඇවිදින මරණය
මිනි අයියා - රෝස් පාන්
කවි අයියා - ඇට බෝලෙ/කැමරාව
කිං අයියා -
සංකපාල -
මාව බයිට් කරපු ඒවත් කියන්න ඕනෙ නෑනේ..මේ ත්රෙඩ් එක පටන් ගනිද්දිම ටැග් 25 න් ටැග් 20 ක් වැටිලා තිබ්බේ මොකටද කියල මතක ඇතිනේ...ඊට අමතරව අනික් ඒවා කියන්න ඕනේ නෑනේ...
ඉහත බයිට් කිරීම් වලට ඔබත් සහභාගී වුනු බවට මතක ඇතැයි සිතමි..
ඉතින් ඒ විදිහට රවුම කැරකෙද්දී ඔබටත් වාරයක් පැමිණෙනු ඇත...
ඉතින් උඹ කොහොම මට ඇමතුවක් මම උඹව බයිට් කරන එක නම් නවත්වන්නේ නැත...
ස්තුතියි,
මීට
Sun_Boy

