Elakiri වැඩ නැති එකට Dialog එකට E-mail කළා එත්.....

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උඹට බය වෙලා ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද
    උදේ ඉදන් ඩයලොග් රවුටරයෙන් එලකිරිය සට සට ගලා ලෝඩ් වෙනවා
    තෑන්ක්ස් මචෝ
    ඔව් මට වැඩ
     
    • Wow
    Reactions: nalin0001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    උඹට බය වෙලා ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද
    උදේ ඉදන් ඩයලොග් රවුටරයෙන් එලකිරිය සට සට ගලා ලෝඩ් වෙනවා
    තෑන්ක්ස් මචෝ
    අම්මට කියලා කෝල් එකක් දෙන්න ඇති . .
     
    • Wow
    Reactions: nalin0001

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    ඔව් මට වැඩ
    ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද , උදේ ඉදන් එලකිරිය ලෝඩ් වෙනවා
    තෑන්ක්ස් මචෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113
    ෆයිබර් එකේ සමහර වෙලාවට හෙන ස්ලෝ වෙනවා
    මටත් ඒක පහුගිය ටිකේ උනා
    ඩයලොග් එකේ නං මට අවුලක් නැහැ
    ISP paththe nemeida danneth na awula
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ISP paththe nemeida danneth na awula
    මට එහෙම හිතුණා මොකද උදේට Speed දවල් වෙනකොට පට්ට Slow සර්වර් එකට ලෝඩ් එක වැඩි වෙනකොට එන අවුලක් ද කියලා එත් Hutch , Mobitel වලින් වැඩ නිසා ISP ගේ අවුලක් ද කියලා සැක හිතුණා එක නිසා දාලා බැලුවා එත් උන් ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලුව නිසා අදාල Team එකට දැම්මේ නැතුව ඇති මගේ පැමනිල්ල , මන් හිතන්නේ වෙන විදියකට මේක හරි ගියානම් හරි යන්න ඇත්තේ
     
    Fiberline

    u01iIFF.gif
     
    අඩෝ උඹ කිවුවා වගේ දවල් වෙනකොට ටික ටික Slow වෙනවා වගේ බන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    Elakiri එකට Dialog එකෙන් විතරක් එන්න බැරි නිසා මම මගේ සිම් එකේ අවුලක් විදියට E-mail එකක් දැම්මා.

    හැබැයි එකේ ලියලා යැව්වා එළකිරි එකේ Dialog Use කරන අයට ඒ ගැටළුව එනවා කියලා කියනවා කියලා.

    උන් මට මෙහෙම Reply එකක් එවලා තිබුනේ.

    දැන් කොහොමද මම ස්ක්‍රීන්ෂොට් එකක් යවන්නේ ? මේක එහෙම ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න පුළුවන් ගැටළුවක් නොවේ නේ

    වීඩියෝ එකක් තමයි නේ යවන්න වෙන්නේ ?

    මේක ලෝඩ් වේවි තියෙන ගැටළුවක් කියලා ලියලා යැව්වේ , VPN , Mobitel Hutch වලින් වැඩ කියලා යැව්වේ.
    developer tools gihin, network kiyana tab eka open karala, elakiri load karala.. network tab eke ena times compare karapan Mobitel ekei Dialog ekei
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උගෙ ප්‍රස්න විසඳගන්නෙ කොහොමද ඒවාට මේකෙ ත්‍රෙඩ් දාලා අහන්නෙ නැතුව. ප්‍රස්න විසදීමේ මුල් පියවර තමා නදුන් ඔය අරන් තියෙන්නේ.
    ඌට මේකට එන්න බෑ කියන්නෙ, උගෙ ප්‍රශ්න ඇරියස් වෙනව...
    ඔය ප්‍රශ්න සේරම නෝට් පෑඩ් සේවු කරල තියල, කොහෙන් හරි ෆ්‍රී වයිෆයි සෙට් වුන වෙලාවක සේරමටික කිරියට අත ඇරල දාන්න තියෙන්නෙ..
     
    • Like
    Reactions: windows_ubuntu

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    ඌට මේකට එන්න බෑ කියන්නෙ, උගෙ ප්‍රශ්න ඇරියස් වෙනව...
    ඔය ප්‍රශ්න සේරම නෝට් පෑඩ් සේවු කරල තියල, කොහෙන් හරි ෆ්‍රී වයිෆයි සෙට් වුන වෙලාවක සේරමටික කිරියට අත ඇරල දාන්න තියෙන්නෙ..
    එදාටම අනුරාදටත් ලෙඩ වැඩි වෙලා හෙශාන්ටත් ප්‍රශ්නයක් තිබුනොත් අපිට ඩිප්‍රෙශන් හැදෙනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අඩෝ උඹ කිවුවා වගේ දවල් වෙනකොට ටික ටික Slow වෙනවා වගේ බන්
    හවසට එහෙමයි ඔය traffic වැඩි වෙලාව ඕනෑම සයිට් එකකට කොහොමත්, සර්වර් එකේ RAM හෝ CPU වල High Usage එකක් යනකොට ඔහොම Slow වෙනවා. එත් වැඩේ තියෙන්නේ මේකේ වෙන ISP ලාගෙන් වැඩ නේ.
    developer tools gihin, network kiyana tab eka open karala, elakiri load karala.. network tab eke ena times compare karapan Mobitel ekei Dialog ekei
    හරි මන් බලන්ම් මචන්
     
    • Like
    Reactions: hi.dushan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එදාටම අනුරාදටත් ලෙඩ වැඩි වෙලා හෙශාන්ටත් ප්‍රශ්නයක් තිබුනොත් අපිට ඩිප්‍රෙශන් හැදෙනව.
    මෙහෙමයි... ඕක කලින් දැණුවත් කරන්න ඕනෙ.
    එතකොට අපිට පුලුවන් එදාට ඕටී දාගන්න. ප්‍රශ්න වලට උතත්ර දෙන්න කැමති අයට පුලුවන් නිවාඩු දාගන්න...
     
    • Haha
    Reactions: Bulathaa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    හවසට එහෙමයි ඔය traffic වැඩි වෙලාව ඕනෑම සයිට් එකකට කොහොමත්, සර්වර් එකේ RAM හෝ CPU වල High Usage එකක් යනකොට ඔහොම Slow වෙනවා. එත් වැඩේ තියෙන්නේ මේකේ වෙන ISP ලාගෙන් වැඩ නේ.

    හරි මන් බලන්ම් මචන්
    ko kale nadda tama?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ISP paththe nemeida danneth na awula

    මට එහෙම හිතුණා මොකද උදේට Speed දවල් වෙනකොට පට්ට Slow සර්වර් එකට ලෝඩ් එක වැඩි වෙනකොට එන අවුලක් ද කියලා එත් Hutch , Mobitel වලින් වැඩ නිසා ISP ගේ අවුලක් ද කියලා සැක හිතුණා එක නිසා දාලා බැලුවා එත් උන් ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලුව නිසා අදාල Team එකට දැම්මේ නැතුව ඇති මගේ පැමනිල්ල , මන් හිතන්නේ වෙන විදියකට මේක හරි ගියානම් හරි යන්න ඇත්තේ
    Traffic wadima hawasa unath, ona slow welawaka Proton VPN eken log unoth hena speed load wenawa.. ekiyanne site eke server eke nemei awla mama hithanne.. Dialog wage ISP lage thama awla..
    Mobitel, Hutch walinuth wada..