ඔව් මට වැඩඋඹට බය වෙලා ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද
උදේ ඉදන් ඩයලොග් රවුටරයෙන් එලකිරිය සට සට ගලා ලෝඩ් වෙනවා
තෑන්ක්ස් මචෝ
ඔව් මට වැඩඋඹට බය වෙලා ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද
උදේ ඉදන් ඩයලොග් රවුටරයෙන් එලකිරිය සට සට ගලා ලෝඩ් වෙනවා
තෑන්ක්ස් මචෝ
අම්මට කියලා කෝල් එකක් දෙන්න ඇති . .උඹට බය වෙලා ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද
උදේ ඉදන් ඩයලොග් රවුටරයෙන් එලකිරිය සට සට ගලා ලෝඩ් වෙනවා
තෑන්ක්ස් මචෝ
ෆයිබර් එකේ සමහර වෙලාවට හෙන ස්ලෝ වෙනවාEhema case ekak nah
ඩයලොග් එකෙන් දැන් අවුල හදලද කොහෙද , උදේ ඉදන් එලකිරිය ලෝඩ් වෙනවාඔව් මට වැඩ
ISP paththe nemeida danneth na awulaෆයිබර් එකේ සමහර වෙලාවට හෙන ස්ලෝ වෙනවා
මටත් ඒක පහුගිය ටිකේ උනා
ඩයලොග් එකේ නං මට අවුලක් නැහැ
මට එහෙම හිතුණා මොකද උදේට Speed දවල් වෙනකොට පට්ට Slow සර්වර් එකට ලෝඩ් එක වැඩි වෙනකොට එන අවුලක් ද කියලා එත් Hutch , Mobitel වලින් වැඩ නිසා ISP ගේ අවුලක් ද කියලා සැක හිතුණා එක නිසා දාලා බැලුවා එත් උන් ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලුව නිසා අදාල Team එකට දැම්මේ නැතුව ඇති මගේ පැමනිල්ල , මන් හිතන්නේ වෙන විදියකට මේක හරි ගියානම් හරි යන්න ඇත්තේISP paththe nemeida danneth na awula
මට එහෙම හිතුණා මොකද උදේට Speed දවල් වෙනකොට පට්ට Slow සර්වර් එකට ලෝඩ් එක වැඩි වෙනකොට එන අවුලක් ද කියලා එත් Hutch , Mobitel වලින් වැඩ නිසා ISP ගේ අවුලක් ද කියලා සැක හිතුණා එක නිසා දාලා බැලුවා එත් උන් ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලුව නිසා අදාල Team එකට දැම්මේ නැතුව ඇති මගේ පැමනිල්ල , මන් හිතන්නේ වෙන විදියකට මේක හරි ගියානම් හරි යන්න ඇත්තේ
අඩෝ උඹ කිවුවා වගේ දවල් වෙනකොට ටික ටික Slow වෙනවා වගේ බන්මට එහෙම හිතුණා මොකද උදේට Speed දවල් වෙනකොට පට්ට Slow සර්වර් එකට ලෝඩ් එක වැඩි වෙනකොට එන අවුලක් ද කියලා එත් Hutch , Mobitel වලින් වැඩ නිසා ISP ගේ අවුලක් ද කියලා සැක හිතුණා එක නිසා දාලා බැලුවා එත් උන් ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලුව නිසා අදාල Team එකට දැම්මේ නැතුව ඇති මගේ පැමනිල්ල , මන් හිතන්නේ වෙන විදියකට මේක හරි ගියානම් හරි යන්න ඇත්තේ
developer tools gihin, network kiyana tab eka open karala, elakiri load karala.. network tab eke ena times compare karapan Mobitel ekei Dialog ekeiElakiri එකට Dialog එකෙන් විතරක් එන්න බැරි නිසා මම මගේ සිම් එකේ අවුලක් විදියට E-mail එකක් දැම්මා.
හැබැයි එකේ ලියලා යැව්වා එළකිරි එකේ Dialog Use කරන අයට ඒ ගැටළුව එනවා කියලා කියනවා කියලා.
උන් මට මෙහෙම Reply එකක් එවලා තිබුනේ.
දැන් කොහොමද මම ස්ක්‍රීන්ෂොට් එකක් යවන්නේ ? මේක එහෙම ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න පුළුවන් ගැටළුවක් නොවේ නේ
වීඩියෝ එකක් තමයි නේ යවන්න වෙන්නේ ?
මේක ලෝඩ් වේවි තියෙන ගැටළුවක් කියලා ලියලා යැව්වේ , VPN , Mobitel Hutch වලින් වැඩ කියලා යැව්වේ.
ඌට මේකට එන්න බෑ කියන්නෙ, උගෙ ප්‍රශ්න ඇරියස් වෙනව...උගෙ ප්‍රස්න විසඳගන්නෙ කොහොමද ඒවාට මේකෙ ත්‍රෙඩ් දාලා අහන්නෙ නැතුව. ප්‍රස්න විසදීමේ මුල් පියවර තමා නදුන් ඔය අරන් තියෙන්නේ.
එදාටම අනුරාදටත් ලෙඩ වැඩි වෙලා හෙශාන්ටත් ප්‍රශ්නයක් තිබුනොත් අපිට ඩිප්‍රෙශන් හැදෙනව.ඌට මේකට එන්න බෑ කියන්නෙ, උගෙ ප්‍රශ්න ඇරියස් වෙනව...
ඔය ප්‍රශ්න සේරම නෝට් පෑඩ් සේවු කරල තියල, කොහෙන් හරි ෆ්‍රී වයිෆයි සෙට් වුන වෙලාවක සේරමටික කිරියට අත ඇරල දාන්න තියෙන්නෙ..
හවසට එහෙමයි ඔය traffic වැඩි වෙලාව ඕනෑම සයිට් එකකට කොහොමත්, සර්වර් එකේ RAM හෝ CPU වල High Usage එකක් යනකොට ඔහොම Slow වෙනවා. එත් වැඩේ තියෙන්නේ මේකේ වෙන ISP ලාගෙන් වැඩ නේ.අඩෝ උඹ කිවුවා වගේ දවල් වෙනකොට ටික ටික Slow වෙනවා වගේ බන්
හරි මන් බලන්ම් මචන්developer tools gihin, network kiyana tab eka open karala, elakiri load karala.. network tab eke ena times compare karapan Mobitel ekei Dialog ekei
මෙහෙමයි... ඕක කලින් දැණුවත් කරන්න ඕනෙ.එදාටම අනුරාදටත් ලෙඩ වැඩි වෙලා හෙශාන්ටත් ප්‍රශ්නයක් තිබුනොත් අපිට ඩිප්‍රෙශන් හැදෙනව.
ko kale nadda tama?හවසට එහෙමයි ඔය traffic වැඩි වෙලාව ඕනෑම සයිට් එකකට කොහොමත්, සර්වර් එකේ RAM හෝ CPU වල High Usage එකක් යනකොට ඔහොම Slow වෙනවා. එත් වැඩේ තියෙන්නේ මේකේ වෙන ISP ලාගෙන් වැඩ නේ.
හරි මන් බලන්ම් මචන්
Report karapalla ban ubalath. Meka උන්ගේ අවුලක් තමයි cable wala.Paduwe idapan bn owa ubat hadanna ba kiyala uba dnnwane. uba mulin ube prashna wisadagninko
ISP paththe nemeida danneth na awula
Traffic wadima hawasa unath, ona slow welawaka Proton VPN eken log unoth hena speed load wenawa.. ekiyanne site eke server eke nemei awla mama hithanne.. Dialog wage ISP lage thama awla..මට එහෙම හිතුණා මොකද උදේට Speed දවල් වෙනකොට පට්ට Slow සර්වර් එකට ලෝඩ් එක වැඩි වෙනකොට එන අවුලක් ද කියලා එත් Hutch , Mobitel වලින් වැඩ නිසා ISP ගේ අවුලක් ද කියලා සැක හිතුණා එක නිසා දාලා බැලුවා එත් උන් ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලුව නිසා අදාල Team එකට දැම්මේ නැතුව ඇති මගේ පැමනිල්ල , මන් හිතන්නේ වෙන විදියකට මේක හරි ගියානම් හරි යන්න ඇත්තේ